
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු හැකි අයුරින් අඩු කර දෙමවුපියන්ට සහනයක් ලබා දෙන්නැයි සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අප්‍රේල් පළමුවැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd