ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට
ලෝකයේ පළමු අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමිය තුල පිහිටි පොකුණු ඇතුලු ජල මූලාශ්ර, මේ දින වල පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමත් සමග බීමට ජලය සොයා, මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැක ගත හැකිය.