IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රටබීම හලකට විරෝධය පා භික්ෂුන් දෙනමක් උපවාසයක

(සුමිත් පොතුපිටිය)

පානදුර නගරයේ පිහිටා ඇති අනගාරික ධර්මපාල පිළිරුව අභියස රට බීමහලක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් විහාරාධිපතිවරු දෙනමක් අද (21) දහවල් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උපවාසයක් ඇරැඹුහ.

පානදුර වෑකඩ වලව්වත්ත ශ්‍රී රත්නාරාමාධිපති උනාකුරුවේ අරියධජ සහ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය දෙල්දෙව්වේ සුමන හිමිවරුන් මෙසේ උපවාසය ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවී කොඩිතුවක්කු මහත්මිය සදහන් කලේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.



අදහස් (3)

රටබීම හලකට විරෝධය පා භික්ෂුන් දෙනමක් උපවාසයක

Lalla Thursday, 21 March 2024 03:51 PM

මුස්ලිම්වරු බලයේ සිටින මැලේසියාව සාමාන්‍ය ග්‍රොසරි වලත් මත්පැන් අලෙවිය කරනවා. ලොව බොහෝ රටවල එහෙමම තමයි. මේ බාර් පර්මිට් ක්‍රමය හදාගෙන තියෙන්නේ දේශපාලකයින්ට සල්ලි හොයන්න උදව්ව සඳහා. සාමාන්‍ය කඩවල මත්පැන් අලෙවිය සිගරට් අලෙවිය වගේම නීතිගත කරන්න... එතකොට ඔය විකාර වැඩ ඔක්කෝම නවතිනවා...

:       0       0

Lakmal Thursday, 21 March 2024 05:48 PM

ඔබ වහන්සේලාගේ නිර්භීත වෑයම සාර්ථක වේවා...!

:       0       0

Pradeep Friday, 22 March 2024 12:12 PM

මේ උන්නාන්සේලා ධර්මපාලතුමාගේ පවුල් වල අයගේ ව්‍යාපාර මොනවද කියල හොයල බලල නැද්ද ? ලංකාවේ රා අරක්කු ව්‍යාපාරයේ මුල් පුරුක් තමයි මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රාහකයින් උනේ ..ඒ වගේම සිංහල බෞද්ධ පාසල් කියල මහ උජාරුවෙන් උදම් අනන ඒවාගේ ආරම්භයත් ඒ අයගේ අනුග්‍රාහකත්වයෙන් තමයි සිදු උනේ..අනගාරික ධර්මපාල කියන්නෙ අන්තවාදී දැක්මක් තිබ්බ ව්‍යාජ දේශප්‍රේමියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 91 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 435 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1791 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 908 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2158 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2961 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1750 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1580 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site