(අංජුල මහික වීරරත්න)
මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337 ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.
උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටීමට හේතුව රජයේ ක්‍රියාමාර්ග බවද මූල්‍ය අරමුදල පවසා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද? ගෙවන්න තියෙන ණය එහෙමම තියෙද්දී ..., යන්තම් ආර්ථිකේ ඉහළට එද්දී මොවුන් ආයෙත් ණය ගන්නවා. කවදාවත් අපි ණය බරින් නිදහස් වෙන්නේ නැහැ. මොවුන් ආණ්ඩුවේ උන්නොත්... එකතුවන එකතුවන හැම සතේම කාබාසිනියා කරලා දානවා... ඔවුන්ට නම් මොකද? දරුමල්ලෝ ඉන්නවා කියලද? අපේ ළමයිනේ ගෙවන්නේ.