
(යොහාන් භාසුර)
ළමා හා කාන්තා ආරක්ෂාව සහ යුක්තිය මන්දගාමී නොවී කඩිනමින් ඉටුවිය යුතු බවත්, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාවට රටේ වගකිවයුතු ආයතන මීට වඩා වගකීමකින් හා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවටත් බලකරමින් කොළඹ පිහිටි රාජ්‍ය ආයතන කීපයක් ඉදිරිපිට අද (21) නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.
පවතින ආණ්ඩුව යටතේ කාන්තා හා ළමා අයිතීන් සහ ආරක්‍ෂාව, යුක්තිය ඉටුවීම ඉතා හීන මට්ටමක පවතින්නේ ඇයි පවසමින් එම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය යන ආයතන ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය පැවැත්වූහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සාමකාමී සංකේතාත්මක විරෝධතාව එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් 2024.03.21 දින පවත්වන ලදී. 0705050606