
(යොහාන් භාසුර)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව ගියේය.
එහි අනුර කුමාර මහතා කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ජනහමු කිහිපයකට සහභාගි වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න මේ මස 23 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට ටොරොන්ටෝ අගනුවරදී ද, දෙවැන්න මේ මස 24 වැනි ඉරිදා පස්වරු 2.30 ට වැන්කුවර් නගරයේදී ද පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකට ද අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන්,අනුර සහෝදරයා අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ජාතික ජනබලවේගයට සියලු ජය!
ඔය යන්නේ...!
ඉන්දියාවේ සංචාරය කලා විතරයි ඒකෙ රහ වැටිලද මන්දා මෙන්න බොලේ මාලිමාවෙ කට්ටි කට්ටි රටවල සංචාරය කරන්න අරගෙන තියෙනවා .මුල්ලෙවිතාන කියපු ප්ලග් ගලවන්නද දන්නෙ නැහැනේ
ඔබතුමාට සුභ ගමනක් වේවා.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකට ද අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීම වැදගත්...
මේ එළඹෙන්නේ සල්ලි වලට කමෙන්ට් දමන්නන්ගේ කාලයයි
කැනඩාවේ මාකොස්ල සහ ලෙනින්ලගේ කට්ටිය අඩුයිනේ .
දැන් මෙතන වැලලෙන්න එපා, ජාතික නායකයෙක් හැටියට විදෙස් ගත ප්‍රජාවගේ වැඩිම ආකර්ෂණය තියෙන්නෙ මෙතුමාට. පාලනය ලබගෙත් පසු ඔව්න්ගේ උදවි අවශ්‍යයි.