
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී අද (21) පරාජයට පත්විය.
යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ විපක්ෂයක් නේ ඉන්නේ...
මුළු රටම විහිළුවක් වෙලා
තිරුවාන ගල් යට ගොස් ගොම බෙටි නැවත නැවත උඩ එනවා කෙහෙලියට වෙච්ච විශ්වාස භංගයට මොකද උනේ .හ හ හා
අර මල්වඩම් කාරයාත් විශ්වාස භංගය දිනුවේ.. අද කොහේද ඉන්නේ? ඒකත් මතක තියාගෙන ඉන්නකෝ...!
ප්‍රතිඵලයෙන් කියවෙන්නේ කපුටා, මයිනා, රනිල් කියවෙන්නේ එකම පිලක කට්ටිය කියලා...
ඕවා වැඩි චන්ද නොවෙයි !!! හිස් ඔලු ගෙඩි පමණයි !!! ඒ එකම ඔලු ගෙඩියක් තුළවත් මොලය තිබිලා නැහැ , ඒ ඔවුන්ගේ මොළ තිබෙන්නේ ශරීරයේ පශ්චාත් භාගයේ නිසා බව කවුරුත් දන්නා දෙයකි. අවුරුදු 75 ක් පට්ට දුෂිත , හොර ,නුගත්,අසික්කිත මිනීමරුවන් විසින් පාලනයකළ රටක මිට වඩා යමක් සිදුවිය නොහැක ...නමුත් අනාගතය ගැන යම් පැහැදිලි අදහසක් දැන් ජනතාව තුල ඇතිවී ඇත. කෙහෙලියටත් ඔය මෝඩයෝ ඔය වගේම අත් ඔසවලා චන්දය දුන්නා, නමුත් අද ඒ වානරයා කොහද ?ඒ වගේම තමයි ඔය පොලි මුදලාලිටත් අනාගතයේදී සිදුවෙන්නේ !!!
ඔහොම යමු... කකුළුවෝ නටන්නේ වතුර රත්වෙනකන් විතරයි...
ඕක තමයි කියන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වැරැදි සහගතයි කියලා. නියම රට නියෝජනය කරන්නේ නැහැ කියලා...
ඔය විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ පොලිස්පති පත්කිරීම සදහා නියමිත පරිදි අනුමැතිය නොලැබුණා කියලා නේද ඉතින් හතර දෙනෙක් මනාපය දුන් අතර දෙදෙනෙක් විරුද්ධව සිට ඇත. දෙදෙනෙක් වගකීම පැහැර හැර ඡන්දය දීමට කටයුතු නොකර මඟහැර ගියා ඉතින් මොවුන් දෙදෙනාම විරුද්ධව සිටියා නම් විරුද්ධව ඡන්දය දෙනු ඇත. ඔවුන් එයට කැමති නම් පක්ෂව ඡන්දය දෙනු ඇත එසේ නොවුණු නිසා අපිට දෙදෙනාම පක්ෂපාතී මෙන්ම අපක්ෂපාතීව නිසා දෙදෙනාගෙන් භාගයක් කැමති ලෙසට ගතහැකිය එසේ වුනොත් පක්ෂ පිරිස එකකිනුත් අපක්ෂ පිරිස එකකිනුත් වැඩිවනු ඇත එසේනම් ප්‍රතිඵලය පැහැදිලි නැද්ද?
ජෝන් සීනා වගේ පොහොට්ටු අත්සන් වලින් හෙලුව වහනා දියවන්නාවේ ලොක්කා... හිරිකිතයි...!
පොහොට්ටුවේ අයටම ගැලපෙන කෙනෙක්...