(යොහාන් භාසුර)
ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (21) දිනයේ තව දුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැණුම් මිල රුපියල් 299.04 ක් දක්වා පහළ බැස තිබූ අතර එහි විකුණුම් මිල රුපියල් 308.80 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.