ඉමිතියාස්ගෙන් වරප්රසාද ප්රශ්නයක්
පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්රී කෙටුම්පත් තුන සඳහා වෙනස්කම් පෑම, බාධා කිරීම මෙන්ම විරුද්ධකම් කිරීමක් නිසා තම වරප්රසාද උල්ලංඝනය වූ බව කියමින් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවට වරප්රසාද ප්රශ්නයක් ඉදිරිපත් කළේය.