රත්තරන් තොගයක් මන්නාරමෙන් අල්ලයි
මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, ඩිංගි යාත්රාවක්, ත්රීරෝද රථයක් සහ යතුරු පැතියක් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.