
(මහින්ද නිශ්ශංක)
දින හතරකට පසු දුම්රිය ධාවනය අද( 11) උදේ වරුවේ සිට සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව දුම්රිය දෙපාරතමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
වර්ජනයේ යෙදුනු දුම්රිය රියදුරන් වර්ජනය අවසන් කර ඊයේ (10) සවස සිටම සේවයට වාර්තා කළ බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඇස්.ආර්.සී..එම්.සේනානායක
අද දින දුම්රිය ධාවනය සම්බන්ධව කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ අද පෙරවරුවේ පිටපළාත්වල සිට සියළු කාර්යාල දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් පෞද්ගලික ව්යාපාකයකුට බාර දෙන්න ඕනැ. වෙන රටකට නෙවෙයි. රටේම ව්‍යාපාරිකයකුට. එතකොට විශාල දියුණුවක් සහ පහසුවක් ඇති වෙයි