
ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් කිසිවකුගෙන් ඊට විරෝධයක් එල්ල වූයේ නැත.
රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියේය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd