
අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි.
යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
51 හැවිරිදි උප ජනාධිපතිවරයා ලිලොංග්වේ අගනුවරින් ගුවන් යානයට ගොඩ වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යෑමටය.
එය මිනිත්තු 45 ක ගුවන් ගමනකි.
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ උදවියටත් මෙහෙම ගුවන් යානාවක යවමුකෝ
ඊලඟ සුභ පුවත ලංකාවෙන් ...
ඔහොම ප්‍රවෘර්තියක් අසන්නට ලක්වැසියන්ට වාසනාව ලැබේවා
ඉහතින් දක්වා ඇති අදහස් වලින් ඒත්තු යන්නේ,ලංකාවේ තරම් කුහක ,අශීලාචාර ,අධර්මිෂ්ඨ ජන කොට්ඨාශයක් සිටිනා තවත් රටක් ,මේ ලෝකයේ නැති බවයි
ලොව කිසිවෙකුටත් කිසිඳු විපතක් සිදු නොවේවා...!!!