උතුරු ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුවර, මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීමත් සමඟය. 09 February 2024
’’ලක්ෂ ගාණක් බඩගින්නේ’’ මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත් එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 February 2024
‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 09 February 2024
කතානායක - කිරිඇල්ල ඇවිළී උණුසුමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය. 09 February 2024
බෙලිඅත්ත ඝාතන සිදු කළ බවට සැක ගිනි අවියක් හමුවෙයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56 ගිනි අවිය සමග ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන’’ සාමික’’ නැමැත්තා සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 February 2024
රජය රට SMART කරන්න දන්නේ නැහැ වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්‍යාපනයක් ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 09 February 2024
ලංකාව ගොඩ නගන්න එක්වන්න ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය. 09 February 2024
පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවකු අත්අඩංගුවට අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 09 February 2024
ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන් පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08) රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේදී නිර්මාණය කිරීමට පියවරගෙන තිබුණි. 09 February 2024
නාමලුත් ඉන්දියා යයි පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ. 09 February 2024
විසුම්පායට වෙන්න යන දේ තැරැව්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය. 09 February 2024
වී ගන්න අවම මිල තීරණය කරයි මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ. 09 February 2024
අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රිය ලොරියක ගැටෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි. 09 February 2024
ජනපති -ඕස්ට්‍රේලියා බටහිර අගමැති හමුවෙයි බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවිය. 09 February 2024
සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහලේ ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. 09 February 2024
පාසල් සිසුවාට පොල්ලකින් ගැසූ අයෙක් අත්අඩංගුවට මොරන්තුඩුව කපුවත්ත වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොල්ලකින් පහර දුන් ’’කලපුගම මල්ලියා’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. 09 February 2024
මිරිහානේ නිවසක අභිරහස් ලෙස යුවළක් මියගිහින් මිරිහාන ජුබිලිමාවත ප්‍රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ සහ නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් එම නිවසේ කාමරයක තිබියදී සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 09 February 2024
‘යුක්තිය’ අපරාධකරුවන් 705ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 09 February 2024
අදත් වැස්ස නෑ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 February 2024
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දුන් බව කියන ටී පනස්හයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයකු කෑගල්ල කොස්ගොඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 February 2024
චෝදනාවලින් බයිඩන් ගැලවෙයි රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු ඇතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ විශේෂ විමර්ශන කමිටුව ඊයේ (8) පැවැසීය. 09 February 2024
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ. 09 February 2024
ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට අද (8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි. 08 February 2024
ආර්ථික අර්බුදය කර්මාන්ත රැසක් වසයි ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය. 08 February 2024
වෛද්‍යවරියට නොමනා වැඩක් කළ වෛද්‍යවරයා රිමාන්ඩ් අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය. 08 February 2024
සූර්ය බල ශක්ති උද්‍යානයට ගිවිසුම් ගත වේ ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා අද අත්සන් කළේය. 08 February 2024
ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (8) පැවසීය. 08 February 2024
රිය අනතුරින් අයෙක් මරුට සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 08 February 2024
පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. 08 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025