කෝටි 3ක කුඩු සමග අයෙක් මාට්ටු
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ’’ කොම්ප්‍රෙෂරයක්’’ තුළ සගවා , කූරියර් පාර්සලයක් ලෙස සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම් සංකීර්ණය වෙත එවා තිබියදී, එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ද සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.