
(ටී.කේ.ජී.කපිල )
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත " ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි .
ඔහු සිය ගමන් මල්ලේ , පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා , බ්‍රස් 114 ක් තුළ , කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක් , සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම බොස්නියා ජාතිකයා සමග ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොකේන් සමඟ විදෙස් ජාතිකයා ගුවන් තොටේදී මාට්ටු
RS Wednesday, 08 January 2025 10:46 AM
හරිත මාවතේ එන්නේම හොරු, වංචාකරුවෝ, අපරාධකාරයෝ, කුඩුකාරයෝ විමසිල්ලෙන් සිටින්න
Don perea Wednesday, 08 January 2025 01:17 PM
මේ සෙට් එකට ගාණක් දුන්නානම් බේරෙන්න තිබුණා.