IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

සිවිල් යුද්ධය නිමාවී වසර 15ක් ගත වී තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන  ප්‍රශ්නයක් .මේ පනත උපයෝගී කර ගනිමින් දේශපාලන විරුද්ධවාදින් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තාවී තිබෙනවා.

ඒ නිසා මේ පනත සංශෝධනය හෝ වෙනත් විකල්ප විසඳුමකට යා යුතු බව අපගේ හැඟීමයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 16ක් වෙනවා. තවමත් මෙහි සුල මුල හොයාගන්නට බැරි වී තිබෙනවා.



අදහස් (7)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?

dileepa1986 Wednesday, 08 January 2025 12:23 PM

මෙයාලා නම් ඇවිල්ලා නම් මාස 3යි කියමුකෝ. 2015 ඉඳන් 2020 වෙනකම් පැවැති ආණ්ඩුවේ මෙතුමා මේ ගැන කතා කරේ නෑනේ...

:       3       32

ravin Wednesday, 08 January 2025 12:27 PM

හොර මුදල් නෝට්ටු මාරු කරන්න හදන උදවියට දඬුවම් දෙන්න.

:       3       28

Perera Wednesday, 08 January 2025 12:50 PM

ඒ පනත තියෙන්නේ ඔහෙලා වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන්න.

:       4       20

යෝගා Wednesday, 08 January 2025 01:00 PM

විපක්ෂ නායක කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න ඉඳලා හිටලා මේ වගේ පරණ පට්ට ගහපු කතාවක් කියනවා. පව්, කවුරුවත් ගණන් ගන්නේ නෑ...

:       3       22

පිටරටවැසියා Wednesday, 08 January 2025 01:16 PM

රට කාපු දශක හතක දේශපාලන-ත්‍රස්තවාදී හැතිකරේට එරෙහිව පාවිච්චි කරන්න.

:       4       18

ගමේ එකාලා Wednesday, 08 January 2025 07:03 PM

කාලයක් බලයේ හිටියා නේද? කලින් කරන්න තිබුනේ නැද්ද? පක්ෂයවත් කරගෙන යන්න බැරිව කියන කතා?

:       0       4

තර්ස්ත මාෂල් Wednesday, 08 January 2025 09:58 PM

අයියෝ⁣ ඕක තේරුම් ගන්න බැරිද ? ඒ නිදන් හොරු අල්ලන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site