
(සුජිත් හේවාජුලිගේ සහ අංජල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය.
ලබන 21 සහ 22 යන දෙදිනේදී මෙම විවාදය පැවැත්වීමට නියමිතය.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳව සමාජයේ හා දේශපාලන තලයේ මතුව ඇති විවාදය හේතුවෙන් ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා මෙම විවාදය පවත්වන බවද ඇය කීවාය.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන රැසක් විවිධ විවේචන එල්ල කරමින් සිටි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්
Gomas Wednesday, 08 January 2025 03:49 PM
ඔයාලා වවාද ජරා කර එන්න රටේ මිනිස්සු දුක විදනවා