පට්ටමට තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද? රාජ්ජ පරිපාලනේ මහලේකම්ගේ කතාවක් අල්ලගෙන උන්නැහේගෙ පට්ටමට තට්ටු කරන්න ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක ඉන්න ලොකුම මට්ටමේ ලේකම් කෙනෙක් ගමක 18 July 2016
පරණ ජෝඩුවම ආයෙත් මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙන %සුල්තාන්^ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාට යළිත් වරක් ෂාරුක් ඛාන් සමග රඟප 18 July 2016
Dialog Gaming Clash-On! Sri Lanka 2016 The first ever Clash of Clans competition held in Sri Lanka organized by Dialog Axiata in collaboration with Gamer.LK. The event concluded successfully with more than 2,500 players and participants. It was held on 9th of July 2016, 12PM onwards at BMICH. Photographers - Gayanga Wijesena | Lahiru Gurusinghe Photo Cr 18 July 2016
'ඔයා දන්නෙ නැති' Music video - on location ගායනය - ශාලින්ද ප්‍රනාන්දු තනුව - ශාලින්ද ප්‍රනාන්දු පද රචනය - සුදර්ශන බියන්විල රූප රචනය - සමන්ත සිරිවර්ධන චරිත නිරූපනය 18 July 2016
පියත්, ලැබුණු කාර් එකේ රවුමක් ගියාද? මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිකර ගත්තේ පියත් රාජපක්ෂ නමැති මේ තරුණ ශිල්පියාය. පියත් යන්නෙහි තේරුම ‘‘පියාට ලැදි’’ යැ 18 July 2016
කකුල් දෙකෙන් යන හතරේ බල්ලෝ අපි හැමෝම ආබාධිත සුනඛයන්ව දැකලා තියෙනවා. ඒත් අපි කකුල් හතර හොඳට තියෙද්දි කකුල් දෙකෙන් යන සුනඛයොන්ව දැකලා තියෙන්නෙ අඩුවෙන්. මේ වීඩි 18 July 2016
ගොඩක් අය කිව්වා මට මේ දේ ලැබෙයි කියලා "යමීශා රසාධි" කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහ 18 July 2016
අම්මා එතනමයි ළමයා බේරෙයි. හපුතලේ අංගමලේ රේල් ගේට්ටුව අසලදී දරුවෙකු සහ මවක දුම්රියේ හැපී දරුවා බේරි මව එතැනම මිය ගිය බව දුම්රිය ආරංචි කියයි. දරුවා එම දුම 18 July 2016
මාස හතරක් කටුනායක ගුවන් ගමන් රෑට පමණයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් ලබන වසරේ ජනවාරි හයවනදා සිට අප්‍රේල් හත දක්වා වු කාලයේ රාත්‍රියට පමණ 17 July 2016
මෛත්‍රි මහින්ද එකතු වුනොත් මහින්දටත් ඉතින් ආයුබෝවන්. මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එකතු වී ශ්‍රි ලංකා නිදහස් පක් 17 July 2016
හිටපු නායකයන් හිරේ දාන්න බොරු චෝදනා ගේනවා “නාමල්ට බොරු චෝදනාවක් ගෙනල්ලා. නාමල් වරදක් කරා නම් එල්ලුම් ගස් යැව්වත් මට කමක් නෑ. මම කියන්නේ ඒක නෙමේ. මේ ආණ්ඩුව ගිය රජයේ නායකයන්ගෙ 17 July 2016
මහින්ද ශාන්ට අත වනයි “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන්න හදනවා. ඒ සමගම රටත් දෙකට කරන්න යනවා. කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත් හරින්නේ නැහ 17 July 2016
"හොරකම් සොයනකොට පළිගන්නවාලු" ශාන් කියයි “ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70 ක් ගත් බවට නඩු දාලා. ඒක පළිගැනීමක්ලු. මොකද්ද මේ පළී ගැනීම. සොරකමට දූෂණයට විරුද්ධ 17 July 2016
වැට් බදු පනතට අමරවීරගෙන් රතු එළියක් වැට් බදු පනතට තමන් ඉදිරිපත් කරන සංශෝධන වලට එකඟ නොවුනහොත් ඒ සඳහා ඡන්දය නොදෙන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියයි. 17 July 2016
වීරවංශ සාලාවේ පිපිරීම ආණ්ඩුව පිට දමයි සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහ 17 July 2016
කබීර් හෂීම් උඩදිත් පොළොවේ පය ගහයි අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය භාර්යාව වන නස්ලි හෂීම් මහත්මිය සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ සංචාරයක් සඳහා ගියේය. ව්&zw 17 July 2016
තුන්වැනි පුරවැසියාටත් බේත් ගන්න යන්න ලේසි නෑ හෘද රෝගයකට වැඩිදුර ප්‍රතිකාර ගැනීමට සංගප්පූරුව බලා යෑමට ඉකුත් (12) වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි කතානායක කරු ජයසූරිය මහතාට 17 July 2016
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය පසුගිය 14 වැනිදා ප.ව 3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ 17 July 2016
යාපන සරසවි සිසුවා බලන්න රෙජිනොල්ඩ් කුරේ යයි යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ සිසුවා බැලීමට උතුරු පළාත් ආණ්ඩුක 17 July 2016
සාලාවේ 50% කට වන්දි සතියකින් ? සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවෙහි සිදුවූ පිපිරීමෙන් හානියට පත් දේපොළ ඇස්තමේන්තු සියයට 90ක් අවසන් කර ඇතැයි මුදල් අමාත්‍ය රවී 17 July 2016
අගමැති සිංගප්පූරු යයි රනිල් වික්‍රමසිංහ අගමැති තුන් දින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගියේය. 17 July 2016
බලු massage මේක බලපු හැම දෙනෙකුම කියන්නෙ අනේ අපිටත් මේ සුනඛ පෝතකයා වගේ නිදහසේ ඉන්න පුළුවන් නම් කියලයි. මේ බල්ලාව සම්භාහනය කරන පුද්ගලයාට ඒ පිළිබ 17 July 2016
හමුදාව කඳු හතෙන් සිසුන් බේරා ගනියි සප්තකන්‍යා කඳු වැටියේ අතරමං වූ සරසවි සිසුහු පස් දෙනෙක් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළු අද (17) උදේ බේරා ගනු ලැබූහ. පෙර දින කඳු වැටිය තර 17 July 2016
කේරල ගංජා කුණූ කූඩෙන් ගනී කලුතර දිස්ත්‍රික්කයේ කේරළ ගංජා අලෙවි කරන බව කියන පුද්ගලයෙකු හීනටියංගලින් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගේ නියෝජිතයෙකු බව කියන තැ 17 July 2016
පෝරකය පෙනි පෙනී කුඩු විකුණයි කුඩු විකුණා මරණීය දණ්ඩනය නියම වූ ගැහැණියක වැලිකඩ සිට මෙහෙය වන කුඩු ජාවාරමක කුඩු නියෝජිතවරියක වන බොරලැස්ගමුවේ ගැහැණියක අත්අඩංගුව 17 July 2016
"කාබනික වගාවෙන් වැඩක් නෑ" දැනට රටේ පවතින වී තොග ලබන දෙසැම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ඒ නිසා වසරකට එක කන්නයක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගාව කළාම රටටම අවශ්‍ය සහල් 17 July 2016
පූජා ගැන රිතික් කියපු දේ අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරි 17 July 2016
උඩරටට කොකේන් අදලා දෙන්නෙක් සැකපිට කලුතර අපරාධ කොට්ඨාශ අංශය නෝර්වුඩ් වත්තකින් තරුණයන් දෙදෙනෙකු කොකේන් මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බවත් එහි වටිනාකම රුප 17 July 2016
පේ‍්‍රමවන්ත කුමාරයෝ කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගේ නවතම වේදිකා නිර්මාණ අස්වැන්න පසුගියද 17 July 2016
වූෂූ ඇඟිලි දෙකෙන් මේ ෂැඔලින් හාමුදුරු නමක්. සිත දියුණු කිරීම සහ බලය පාලනය කිරීම හරහා ඔවුන් ඇස් අදහාගත නොහැකි විස්මය දනවන බොහෝ දෑ සිදු කරනවා. මේ වීඩියෝ 17 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025