2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග ප්‍රතිඵල දැන් නිතුත් කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. සියලුම ප්‍රතිපල doenets.lk වෙබ් අඩවියෙන් බලා ගත හැකියි.මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුහු ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් පෙනී සිටියහ. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටළුක් වෙතොත් 1911ට ඇමතීමෙන් තොරතුරු ලබා ගැත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විභාගය බොහෝ දෙනා විෂය ගැන හරි අවබෝධයක් නොමැතිව, කට පාඩම් කර ලියන විභාගයකි. මෙහි එතරම් ගුනාත්මකබවක් නැති අතර, අනාගතයේදී මේ කඩඉම ඉවත් කල යුතුයි.