(රොමේෂ් මධුෂංඛ)
පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ඇළක තිබී අත්බෝම්බ 14ක් සහ බෝම්බ ෆියුස් 12ක් සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි.
එම අත් බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තබන්නට ඇති බවත් ඇළ මාර්ගයේ ජලය ගලා බැසීමෙන් බෝම්බ සහිත උරය මතුවන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව පුරා මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළදාම් කරලා හම්බ කරපු ඩොලර් බිලියන ගණන් වලින් ගත්තු ආයුද තව නැව් ගණන් ඇති හංගපු තැන්වල,