(කුෂාන් ජයවර්ධන)
සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී අද (28) පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිසුන් දෙදෙනාගේ විභාග කටයුතු අධීක්ෂණය සදහා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්, ඔව්න් නොමග ගිය අපේ අනාගතේ,, ඔව්න් සදාකාලික කාලකන්නි නොකිරීමට මේ දරන උත්සාහය හදවති අගයමි,
රටට ගිය කලක්!
නූතන වාදයේ ගති ලක්ෂණ පෙන්නුම් කිරීමක්
මේ තමා පොලිසියකින් සමාජයට දෙන්න පුළුවන් ආදර්ශය.
හේවගේ මහතා, මොකක්ද නූතන වාදය කියන්නේ?