සනී ලියෝන්ගෙන් ලිංගික උපදෙස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට නිළියක වූ සනී ලියෝන් මේ වන විට බොලිවුඩය අතික්‍රමණය කරමින් සාර්ථක බොලිවුඩ් නිළියක බවට පත් 20 July 2016
දෛවය අනුව මම නිරූපණ ක්ෂේත්රයට යොමු වූවා "බ්‍රයිඩ්ල් මොඩල්" කෙනෙකු ලෙස නිරූපණ ක්ෂේත්රයට එක්වූ කෞශල්‍යා ගමගේ මේ වන විට නිරූපණ ක්ෂේත්රය තුළ කාගෙත් කතාබහට ලක්ව ඇත 20 July 2016
රැඳවියන් 18ක් ඇප ඉල්ලා උපවාසයක යාපනය බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රැඳවියන් 18 දෙනෙක් තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ආහාර වර්ජන 19 July 2016
“ඇමරිකාවෙන් බෙහෙත් ගන්න අයට ජනතා සෞඛ්‍ය වැඩක් නෑ“ ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ සෞඛ්‍යයෙන් වැඩක් නැතැයි ජනතා විම 19 July 2016
උතුරට කාර්ය සාධක බළකායක් දීර්ඝ කාලීනව අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හා ඔවුන් මුහුණ දෙන ගැටලුවල 19 July 2016
බැසිල් ජාතික රෝහලට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට 19 July 2016
ගෝරියෙන් පසු ඇමැතිවරු යාපනයට යාපනය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩි.එම්.ස්වාමින 19 July 2016
රාජ්‍ය සංගීත සම්මාන ලද නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට රාජ්‍ය මාධ්‍ය එක්විය යුතුයි සංගීතවේදී දර්ශන වික්‍රමතුංග මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ ප්රශස්තතම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත) සඳහා "පුංච 19 July 2016
අමරවීරටත් චමල් හා සම තැන හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපතිවරයා වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කිරීමට 19 July 2016
‘ජාතික සමගිය දෙමළ සමාජයටත් වුවමනායි‘ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම ඇති තරම් ජාතිවාදයෙන් බැට කා ඇති නිසා ජාතිවාදය පිටුදකින සැම එක්ව ජාතිවාදී උවමනාවන් ඉටුක 19 July 2016
පෙන්ටගනයේ බිත්ති ආලේප කර ඇත්තේත් මේ තීන්තෙනි මේ තීන්ත කොතරම් හයියද? එසේ අසනවාට වඩා මේ තීන්ත නිසා කොතරම් දුර්වල දේ සවි ශක්තිය ඇති තත්ත්වයට පත් කළ හැකිද? මේ තීන්ත ආලේප කිරීමෙන් පසු 19 July 2016
කත්රිනාගේ 33 වැනි උපන්දිනය බොලිවුඩයේ සුපිරි නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන කත්රිනා කයිෆ්ගේ 33 වැනි උපන්දිනය ජූලි 16 වැනිදාට යෙදී තිබුණා. කත්රිනා 19 July 2016
සබරගමුව යළි අරියි උණ රෝගය පැතිරයාම හේතුවෙන් පසුගිය 8 වැනි දා වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු බදාදා (20) ආරම්භ කරන බ 19 July 2016
නුගදූව යකඩ කඩේ ගිනිගනී ගාල්ල, නුගදූව පරණ යකඩ හා අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක අද (19) ගින්නක් ඇතිවූ බව පොලිසිය කියයි. ගින්නෙන් එම ස්ථානය විනාශවී ගොස් 19 July 2016
ගාල්ල වැඩිහිටියන්ට මතකය අහිමිවෙයි චිත්ත වික්ෂේපය හේතුවෙන් කෙටි කාලීන මතකය අහිමිවූ වැඩිහිටියන් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයේ විශාල ලෙස ඉහළ යමින් තිබෙන බව ගාල්ල ක 19 July 2016
එකම පවුලේ අටක් කම් සැප හැර යති ගිහි ජීවිතයේ අනිත්‍ය තේරුම් ගෙන නිවන මගට පිවිස පැවිදි දිවියට ඇතුළත්වූ එකම පුවලේ පියා,මව,දුව සහ පුතා ඇතුළු පවුලේ ඥාතීන් 8 දෙනකු නෙඵම 19 July 2016
කබාලි ප්‍රවේශපත් ඔක්කෝම විකිණිලා ඉදිරි 22වැනිදා එළිදැක්වීමට නියමිත රජිනිකාන්ත්ගේ කබාලි චිත්‍රපටයේ ප්‍රවේශපත් ඇමෙරිකාව තුළ පැය දෙකක කාලයක් තුළදී විකිණී අව 19 July 2016
‘සමිට්‘ නිවාස සංකීර්ණය අලුත්වෙන ලකුණු කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි ‘සමිට්‘ මහල් නිවාස සංකීර්ණය වෙනුවට එම ස්ථානයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත 19 July 2016
හම්බන්තොට මහින්ද - පොළොන්නරුවෙ සිරිසේන - හොරගොල්ලෙ චන්ද්‍රිකා හම්බන්තොට මහින්ද පොළොන්නරුවෙ සිරිසේන හොරගොල්ලෙ චන්ද්‍රිකා ගීතය ඇතුළත් මියුසික් වීඩියෝව මේ දිනවල සමාජ ජාල 19 July 2016
සොළොස් කෝටියක රට සල්ලි කටුනායක හිරවෙයි නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යාමට ගෙනා රුපියල් 16 කෝටියක් පමණ වටිනා රට සල්ලි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි කි 19 July 2016
පොලිස් පොතෙන් පිළියන්දල පදිංචි පුද්ගලයෙකු විජේරාමයේ දී ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කැ 19 July 2016
බැලේ නර්තනයේ නොපෙනෙන පැත්ත ඔබේ පා ඇඟිල්ලක් ඇඳ කකුලක හැපුණු විට ඔබට කොතරම් වේදනාවක් දැනෙනවාද? කකුල් ඉදිමී, නිල් වී, තුවාල වී, තඩිස්සි වී ඇති විටත් සිනහා මුහුණින් 19 July 2016
ඇසළ පෝදා අ‘පුරට/ කැලණියට මහ සෙනගක් ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිදුන් ඇතුළු අටමස්ථානය පුරා දාන ශීල භාවනා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් රැසක් සං 19 July 2016
මහ ඇමැති නෑයාට ප්‍රශ්න පිට ප්‍රශ්න ආණ්ඩුකාර පට්ටමක් දරන කෙනෙක් පළාත් සභාවක පාලන කටයුතු වලට සෘජුවම මැදිහත් වීම මහ ඇමැතිටත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් වාතයක් වෙලා කියලා 19 July 2016
මනසේ බලයට නතුවන්න නවතම විග්රහයට අනුව බුදුදහමේ බොහෝ ඉගැන්වීම් වර්තමාන විද්‍යාව හමුවේ සත්‍ය බව දකින්නට හැකි වෙනවා. ඒවා ඔප්පු කිරීම් මත සිදු වන නිස 19 July 2016
කමල් හසන්ගේ කකුල කැඩිලා ප්‍රවීණ දමිළ නළු කමල් හසන්ට ඔහුගේ කාර්යාලයේදී අකරතැබ්බියක් වී ඇති බවට ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරයි. ඒ ඔහු ලිස්සා වැටීමෙන් ක 19 July 2016
'තාම මගේ හුස්ම' - on Location ගායන ක්ෂේත්රයට නවකයෙකු වූ රජිත මධුෂංකගේ අලුත්ම ගීතය වූ "තාම මගේ හුස්ම" ගීතයේ රූප රචනාව පසුගියදා රූපගත කෙරුණි. මහරගම හා පිළියන් 19 July 2016
මඩු මාළුවොත් එක්ක කවීෂා මීට දින කිහිපයකට පෙර "කැරබියන් දූපත්" වල සංචාරයක නිරත වූ සිනමා නිළි කවිෂා කාවින්දි එහිදි ගත් ඡායාරූප කිහිපයක් නැවතත් "සාරව 19 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025