( තිළිණි ද සිල්වා )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ
.ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු සඳහා වන එස්.රාජරත්නම් නැමැති අධ්‍යාපන ආයතනය මඟින් මෙම අධි ශිෂ්‍යත්වය පිරිනමා ඇති අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා මාසක කාලයක් පුරා එහි අධ්‍යයන කටයුතු වල නිරත වීමට නියමිතය.
මෙම අධ්‍යයන ආයතනය රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යනය ආයතනයක් වශයෙන් අතීතයේ පැවතී ඇති බව සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහටආරක්ෂක ඇමති කම දෙන්නද?
විජිත තමුන් මෝඩයෙක් වගේ අදහස් දාන්නේ ඉපදුනේ 2008 පසුවද ? ලුසේනා
මේ මහතා ගැන කව්රු මොනවා කිවත්, මම හිතන්නේ මෙයාගෙන් රටට සේවයක් ලබා ගත හැකි කියයි.
ඔය අධි ශිෂ්‍යත්වෙයි නිකන් ශිෂ්‍යත්වෙයි වෙනස මොකක්ද? අර නිකන්ම නිකන් අපිවගේ මිනිස්සු සුදට ඇඳලා ලොකු අලුත් වාහනේක යනකොට ප්රභූවරු වෙනවා වගේ මේ අපට දෙන සාමාන්‍ය ශිෂ්‍යත්ව ඒ ප්‍රභූවරුන්ට දෙනකොට අධිශිෂ්‍යත්ව වෙනවද?
ඔබ තුමාට මගෙන් සුබ පැතුම්!!
විජිත නුගත් මෝඩයෙකි
හරිම සතුටුයි
මේ අදහස් දාන සමහරක් දන්නේ නැහැ ගෝඨාභය මැතිතුමාට පින් සිද්ද වෙන්න තමයි අදත් පන පිටින් ඉන්නේ කියල. වැදගත් විදියට කතා කරන්න දන්නේ නැති කෙලෙහිගුණ නැති කම නිසා තමයි සිංහලයට කිසි දවසක දියුණුවක් නැත්තේ.
ලලිත් ඔයා පහ වසර ශිෂ්‍යත්වය අසමත් නේද....
ආදරණිය මැතිතුමනි කොහේ ගියත් ඔබ ප්‍රවේසම් වන්න. අපට ඔබ ඉතා වටිනවා. ගංගොඩවිල ස්වාමීන්ගේ අභාවය ගැන මතක් වෙන කොට සිතට බයක් දැනනවා
උණුසුම් සුබ පැතුම් ...!
සුදේශ්, ඔයාට ගොඩක් බය හිතෙනවද ?