(ෂෙහාන් චාමික සිල්වා)
හෙරොයින් කිලෝග්‍රෑම් එකක් හා ග්‍රෑම් 97 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු සැකකරුවන් දෙදෙනෙකු ජිවිතාන්තය දක්වා සිර බාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (30) නියෝග කළේය.
ධර්මරාජ සුසේන්ද්‍රන් හා ගෞතම් තිරිමානන්දන් සැකකරුවෝ වෙති.
2013 පෙබරවාරි 13 වැනි දා බම්බලපිටියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශංක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd