ඇත්තක්ද? බොරුවක්ද? මේ සේයාරූ දකින බොහෝ දෙනෙකු විමසන්නේ මෙම සේයාරූ ඇත්තක්ද? නැතිනම් බොරුවක්ද කියායි. මෙම ඡායාරූප ශිල්පී වොං වොං සිය කැමරා සහායකවරුන් ස 18 August 2016
දඹුල්ල ලෝක උරුමයෙන් හැළෙයි ද ? නැද්ද ? යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් කටුගා දැමීමේ අවදානමකට මුහුණ පා සිටින තිබෙන රංගිරි දඹුලු ගල් ලෙන් විහාරයේ අසතුටු දායක නඩත්තු ග 18 August 2016
යන්න පනින්න මේ මිනිසුන් විනෝදයට සිදු කරන ක්‍රීඩාවක්. නමුත් මෙවැන්නක් විනෝදයට නොකරන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිත අපට වටිනා නිසායි. ම 18 August 2016
මම තාත්තගේ සින්දු කියන පුතෙක් නෙමෙයි සෝමසිරි මැදගෙදර යනු ලාංකීය ප්‍රසිංග වේදිකාවේ තවමත් රැඳී සිටින ඉහළ ඉල්ලුමක් ඇති ගායකයෙකි. ඔහුගේ පුත් යසස් මැදගෙදර අප සමග කතා බහ 18 August 2016
ආරක්ෂක විදුහලට සිව් මහල් නේවාසිකාගාරයක් කොළඹ කොම්පඥ්ඤවීදීය මැලේවීදීයේ ආරක්ෂක විද්‍යාලයයේ ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කිරිමට ආරක්ෂක රාජ්‍ය &nbs 18 August 2016
“නැ‘හිර පන්සල් වලට අරියාදු වැඩීයි“ නැගෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානවලට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අන්තවාදී කණ්ඩායම් වලින් නිරන්තර බලපෑම් 18 August 2016
අහවලාගෙ ෆේස්බුක් සෙල්ලමක් මහජන සේවයයි ආරක්ෂාවයි දෙකම කලවම් වෙච්ච එක්තරා දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් ලංකාවෙ ප්‍රධානම පෙළේ සමාගම් ලොක්කෙකුගෙ නෝන මහත් 18 August 2016
“හොර බඩු ආපසු දුන්නත් හොරාට නිදහසක් දෙන්න බෑ“ වත්මන් ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව ජනතා විමුක්ති 18 August 2016
දුම්රියට ගල් ගැසූ දෙන්නෙක් රිමාන්ඩ් කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි කියන අවුරුදු 16, 17 හා 18 වයසැ 18 August 2016
එම්.ආර්.ලතීෆ් එස්ටීඑෆ් අණදෙන නිලධාරි තනතුරට පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (18) පත්කරනු ලැබීය. පත්වීම් ල 18 August 2016
මහින්දගේ ආරක්ෂක ලොක්කාට නඩු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක් 18 August 2016
සම්පත් ජයවීරගේ අධ්‍යක්ෂණයෙන් කරලියට එන ජෝඩු ජෝඩු සම්පත් චාමින්ද ජයවීර නළුවෙකු ලෙසින් වේදිකාවේද, ටෙලි වෘත්තාන්තවලද, සිනමාවේද එක සමාන හැකියාවන් පෙන්වූ සහ ජනාදරයක් දිනාගත් නළුව 18 August 2016
'බම්බල්බී' වෙනස් වෙයි ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ කාගේත් අවධානය දිනා ගත් රොබෝවරයෙකු වන %බම්බල්බී^ ගේ ස්වරූපවය වෙනස් කිරීමට ට්‍රාන්ස්ෆෝමර් චිත්‍ර 18 August 2016
මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා ඉතා කෙටි කාලයකදී නිරූපණ ක්ෂේත්රය තුළ ජනප්‍රිය වුණ යොවුන් නිරූපිකාවක් සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ දිගහරින්නට අපි සූදානම් 18 August 2016
වී.වී.අයි.පී සැලකිල්ල හිටපු ලොකු තැනයි තවත් මන්ත්‍රී පිරිසකුයි පසුගියදා කොරියාවට ගියේ එහෙන් ලැබුණ ආරාධනාවක් අනුවයි. ඉතින් උන්නැහේලට යන්න තිබුණ දවසෙ ස 18 August 2016
පොලිස් පොතෙන් මන්නාරම සිට කල්පිටිය දක්වා ගමන් ගත් බස් රථයකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න කේරළ ගංජා කිලෝ 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මුල 18 August 2016
හැඬලයෙන් කටුනායක දී කුඩු පනී රුපියල් ලක්ෂ 70 ක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 700 ක් සමඟ පකිස්තාන ජාතිකයෙක් (44) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අ 18 August 2016
ඇසල පෙරහර දිය කැපීමේ මංගල්‍යය මහ ඉහළින් කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහර අවසන්ව දිය කැපීමේ මංගල්‍යය අද(18) අලුයම ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරය අසල මහවැලි ගංතොටේදී චිර 18 August 2016
අගමැති යළි දිවයිනට චීනයේ නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ධූත පිරිස බදාදා (17) රාත්‍රි 11.40ට කටුනායක ගුවන්තොටුපොළින් 18 August 2016
ටී.වී.1තුළින් නවතම විදෙස් ටෙලි නාට්‍ය පෙළක් MTV/MBC මාධ්‍ය ජාලයේ ටී.වී.1 නාළිකාව විසින් විදේශීය ටෙලිනාට්‍ය කිහිපයක්ම සිංහලෙන් හඬ කවා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ "සරස්වතීච 18 August 2016
ස්ටාර් වෝර්ස් නළු, 'කෙනී' මියයයි "ස්ටාර් වෝර්ස්" චිත්‍රපටයේ රොබෝ චරිතයට පණ පෙවූ කෙනී බේකර් මෙලොවින් සමුගෙන ඇත. 1960 වර්ෂයේදී සිනමාවට එක්වූ ඔහුව බොහෝ දෙනා හඳුනන 18 August 2016
අපේ වැඩිහිටි පරම්පරාවට අහන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ ක්ලැරන්ස් Unplugged කලාවෙන් පැරණි ගීත සඳහා නව පණක් ලබාදුන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්රයත්නය වූයේ සී.ටී. ප්‍රනාන්දු මහතාගේ 18 August 2016
Land Rover 2017- Vision ලෑන්ඩ් රෝවර් යනු ලොවට නිපදවුණු සුපිරිතම වර්ගයේ රථ විශේෂයක් බව ඔබ අවිවාදයෙන්ම පිළිගන්නවා ඇති. මේ 2017 වසර වෙනුවෙන් නිපදවෙන එම රථයට මූල 18 August 2016
බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 4 ක මේ වන විට ගිනි ගැනීම් 4ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. බණ්ඩාරවෙල කිතුල් 17 August 2016
ඇසළ පෙරහරින් මහනුවර හැඩ වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය. රාත්‍රී අට පසු වී ව 17 August 2016
“සංවිධායකකම ඉවත් කිරීම ගැන සතුටු වෙනවා“ සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්ව 17 August 2016
දුම්රියට ගල් ගසා 3ක් අත්අඩංගුවට කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ පැසල් දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි කියන අවුරුදු 16, 17 හා 17 August 2016
දෙන්නකුට මුහුද සුසානයක් වෙයි : කිමිදුම්කරුවෝ දෙන්නකු සොයති බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනකුගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙනකු සෙවීම සඳහා අද (18) 17 August 2016
තල මල් 11 ක් අම්පිටිය හැඩ කරයි හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය. ආයුර්වේද දෙපාර්තමේනුතුවේ 17 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025