අල්ලස් කොමිසමෙන් සජින්ට තවත් නඩුවක් මිහින් ලංකා සමාගමට මහින්ද රාජපක්ෂ රජය සමයේ පීබීඑල් ඉන්ටර් පෞද්ගලික සමාගමෙන් මිල ගණන් නොකැඳවා රුපියල් මිලියන 883ක බිම් මෙහෙයුම් යන් 16 August 2016
රෝලර් බ්ලේඩ් ලේසි නැහැ ඇයට වයස එකොළහයි. එහෙම වයසක පොඩි දරුවෙක් රෝද සපත්තුවලින් මේ දාන සෙල්ලම් වැඩුණු මිනිසෙකුටවත් කළ හැකිදැයි විශ්වාස කළ නොහැකියි. ඇයට ඒ ත 16 August 2016
සෝනාගේ කේන්තියක තරම සැප්තැම්බර් 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත "අකීරා" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපී සොනක්ෂි සින්හා පසුගිය 16 August 2016
‘රජය ජනතාවගේ ඇස්වලට වැලි ගැහුවා‘ ‘අතුරුදන්වූවන් පිළිබඳ සොයන පනත් කෙටුම්පත සදාචාරාත්මක නොවන අයුරින් සම්මත කරගත්තා. ධනවාදය හා සමාජවාදය දෙකම එකතු කරගෙන ඉදිරිපත් ක 16 August 2016
වකුගඩු ජාවාරම් නඩුවට ඉන්ටපෝල් සහාය පතයි නීති විරෝධී ලෙස වකුගඩු විකුණා ශ්‍රී ලංකාවේදී හසුවූ ඉන්දියා ජාතිකයන් ළඟ තිබූ රබර් මුද්‍රාවල ඇත්ත නැත්ත සොයාගැනීමට කොළඹ අපරාධ විම 16 August 2016
රඟපාන්න වගේම මට හොඳ ගීත ගයන්නත් පුළුවන් ලාංකේය සිනමාවේ "සිහින කුමරා" ලෙස වර්තමානයේ බොහෝ දෙනා හඳුන රොෂාන් රණවන පිළිබඳව හඳුන්වාදීමට අවශ්‍ය නැත. "හිරි පොද වැස්ස" ච 16 August 2016
ෂාරුක්ට තවත් ළාබාල සිනමා පෙම්වතියක් ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. "ඩියර් සින්දගී" ච 16 August 2016
පස් කපන්නා බේරගන්න මහා මෙහෙයුමක් කහතුඩුවේ පස් කන්දකට යට වු පුද්ගලයකු බේරා ගැනීමට සහන සේවකයන් මිනිත්තු 45 ක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය. පස් ඉවත් කිරීමට බැකෝවක් ග 16 August 2016
සුද්ධ කරන්න ගිය කඩේ හිසේ කඩා වැටේ කොස්ගම සාලාව අවි ගබඩා කඳවුර පිපිරීමෙන් විනාශ වූ කඩපේළියක වෙළඳසලක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටි එහි හිමිකරු (68) එම ගොඩනැගිල්ලේ බැම්මක 16 August 2016
VOLGA & HARSHANA WEDDING FUNCTION Video Filming & Photography - Event Media Contact - +94 727 48 65 48 | +94 112 79 65 74 Bridal Dressing - Ruchira Liyanagamage Groom Outfits - Wills Design (Pvt) Ltd Deco 16 August 2016
“ඒකාබද්ධ විපක්ෂය කරන්නේ බොරුවක්“ අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල (අපිකා) පනත සම්මත වීම පිළිබඳ ඒකාබඳ්ද විපක්ෂයෙන් මේ වෙන තුරු පක්ෂව හෝ විපක්ෂව කිසිදු පියවරක් 16 August 2016
‘හැබෑ මැණිකත් බොරු ගලක්ලු‘ කැරට් 2.28 බරැති රත්න ගෝමේද මැණික් ගලක් කෘත්‍රීම ගලක් යැයි සාවද්‍ය හඳුනාගැනීමේ සහතිකයක් නිකුත් කිරීමෙන් තමන්ට වූ අලාභයත්, අපකීර් 16 August 2016
ප්‍රියංකා Quantico දෙවැන්නට හොලිවුඩයේද මේ වනවිට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා ඇය රංගනයෙන් දායක වූ "Quantico" ටෙලි න 16 August 2016
ජපන් සුපර් ස්ටාර් හි ජනප්‍රිය සුපිරි තරුව වූ ලංක නදිමාල් Japan super star 2016 රියැලිටි තරගයේ ජනප්‍රිය සුපිරි තරුව වීමත් සමග ගායන ක්ෂේත්රය ප්‍රවිෂ්ට වූ ඔහු නදිමාල් චින්තක. මේ වනවිට ජපානයේ ප 16 August 2016
‘ඇමරිකා තානාපතිගේ ගමනින් යාපනයට වැඩක් නෑ‘ ‘ඇමරිකා තානාපතිවරයාගේ යාපනය සංචාරයෙන් සිදුවුණු කිසිම යහපතක් නැහැ. උතුරු පළාත් සභාවේ පිරිස උතුරේ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කි 16 August 2016
ඩිල්ස්කූප් මිහිර ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුගේ නමින් යම් පහරක් නම් වී ඇතිද එයට සමත්කම් පෑ මෙලොව පළමු ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලාංකික ආරම්භක පි 16 August 2016
ගම්මන්පිල පොලිසියේ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද(16) ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට පැමිණියේය. තර 16 August 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ අකුරල දී ලොරියක් අධිබල විදුලි කණුවක ගැටීමෙන් රියදුරු සහායක තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්ගොඩ ප 16 August 2016
යතුරුපැදියෙන් අවසන් ගමන් යයි පාදුක්ක මලගල මාර්ගයේ මලගල දී ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 16 August 2016
කාජල්, අජේ රඟන චිත්‍රපටයක් සැබෑ ජීවිතේ අඹුසැමියන් වන සුපිරි නිළි කාජල් හා අජේ දේවගන් දෙදෙනා රංගනයෙන් දායක වන චිත්‍රපටයක් ලබන වසරේ නිර්මාණය කරන්නට සැලසු 16 August 2016
මමයි තාත්තයි එකම වේදිකාවක ගීත ගායනා කරලා නැහැ හැමවිටම සංගීත ක්ෂේත්රයට අලුත් දෙයක් කරන සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්රමසිංහත් මේ NEXT GEN ප්රසංගයේදී අපිට හමුවෙනවා. ම 16 August 2016
'බාහුබලී' දෙවැන්න තිරගත වන දිනය ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා උපයා ගනිමින් ඉන්දීය සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් තිබූ රාජුමෞලීගේ "බාහුබලී" චිත්‍රපටයේ දෙ 16 August 2016
මෙන්න නූල් සූත්තර මේක නූල් සූත්තරයක්. ඔබට මෙය බලා සිටින තුරු සිතෙන්නේ මේ රෝදයේ ඇති දැති අතරේ මෙම පුද්ගලයා නූල් ඔහේ දවටනවා කියා විය හැකියි. එහෙත් ඔහු මව 16 August 2016
මගේ අලුත්ම ගීතය ඉන්ද්‍රචාපා එක්ක කරනවා ඒ වගේම මේ ජැක්ලින් හෙට්ටිආරච්චි. ඔබ ආදරය කරන චාන්දනී හෙට්ටිආරච්චිගේ දුව ඇයත් මේ මස 21 වැනිදා බිෂොප් විද්‍යාලයේ දී සවස 6.45 ට NEXT GEN සංග 16 August 2016
නිරූපණය විනෝදාංශයක් කර ගත් 'සෙව්වන්දි' නිරූපණය විනෝදාංශයක් ලෙස තම ජිවිතයට එකතු කර ගනිමින් රංගනය සඳහා බලාපොරොත්තුවෙන් සිටින සාරවිට.lk සමග එකතු වන ඇය සෙව්වන්දි දිසානාය 16 August 2016
“ඉන්දීය ධීවර ගැටළුව ස්වාධිපත්‍යට බලපෑමක්“ ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහ 15 August 2016
කබීර්ගේ සබැඳි ලේකම්ට ඇප මාවනැල්ල මෙනේරිගම ව්‍යාපාරික නිවසක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට පහර දීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් ශෂිම් මහත 15 August 2016
දිය මෝරු කළමනාකරුවන් ගෙදර යවති? කරවල ලෙස ආහාරයට ගන්නා දිය මෝරුන් ටොන් 3ක් වසර අටක පමණ කාලයක් ශීතාගාරයක තැබූ කළමනාකරුවන්ගේ වැඩ තහනම් කරන්නැයි ධීවර ඇමැති මහින්ද අ 15 August 2016
ඔලිම්පික් ගිය විවාහ යෝජනාව ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගී වි සිටින චීන දිය පිමි කී‍්‍රඩක කින් කායි තම පෙම්වතිය වන දිය පිමි කී‍්‍රඩිකා හේ ෂී ට විවාහ යෝජන 15 August 2016
පහර දුන් රැඳවියා අසනීප වී මරුට අවිස්සාවේල්ල පුවක්පිටිය හේවාහින්න සමාධි පනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව ඇති වූ පහර 15 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025