ආපදා තත්ත්වය නිසා මිය ගිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ.