ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 203 දක්වා වැඩිවී ඇත. 

ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 63ක් බවත් මේ වනවිට අතුරුදන්ව ඇති පිරිස 99ක් බවත් දැක්වේ.