එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි.
මෙම බෝම්බ පිපිරීම නිසා හත් දෙනකු මිය ගොස් ඇති අතර 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇතැයි කියැවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය සහ බෝම්බ පිපිරීම සිදුවූ ලන්ඩන් පාලම අතර සැතපුම් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවකු එදෙසට ගොස් නොසිටි බව ද කලමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්.
දැන්නම් ක්‍රිකට් එපා වෙලා තියෙන්නේ..
අශික - අපේ කණ්ඩායමේ කාටත් අනතුරක් නැහැ
අපේ කණ්ඩායමට ගෙදර ඉන්න කියන්න. ආරක්ෂාවට ගෙදර ආවා කියන්න පුළුවන් එතකොට...
මේ සැරේ පැරදුණොත් හේතුව තමයි ඔය බොම්බේ නිසා ඇතිවන කම්පනය පමණයි.