වත්කම් අහද්දි හඳුන්නෙත්ති ගොලුවෙයි වත්කම් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න ඇසීම නුවණට හුරු නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 23 September 2025
මරණ තුනෙන් හමු වූ තංගල්ලේ කුඩු කන්ද | වීඩියෝ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී තිදෙනකු අභිරහස් ලෙස මිය යාමත් සමග පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි තුනක සඟවා තිබූ කුඩු කිලෝ 600කට අධික ප්‍රමණයක් ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි හයක් සොයා ගැනීමට හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 22 September 2025
විපක්ෂය මැති ඇමැති ෆයිල් සොයා බදු කන්තෝරුවත් පීරයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. 22 September 2025
විපක්ෂයේ සන්ධානයට ලොක්කෙකුගෙන් බකට්ටුවක් ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයෙකු කකුලෙන් ඇදීම හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 21 September 2025
අලි හොරකම් කළ අලි රෝෂාන් වසර 15ක් හිරගෙට බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ලඟතබා ගැනීම ඇතුලු චෝදනාවන් දෙකකට වරදකරු වු අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් කෝටි දෙකකට අධික දඩයක්ද විත්තිකරුට පැණවීය. 19 September 2025
හම්බන්තොට වරායේ ගල ගැන හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි දෙකක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු වරාය අමාත්‍යය රෝහිත අබේයගුණවර්ධන මහතාගෙන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රහස් පොලිසියට නියෝග කළේය. 19 September 2025
ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය ’’ යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය . 18 September 2025
අපරාධ රාජ්‍යයක තිත්ත ඇත්ත ජනපති හෙළි කරයි මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 September 2025
සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න අවසර අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි ලබන 24 වැනි දා තෙක් රැඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යංශයට අවසර ලබා දුන්නාය. 17 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට බාර වෙයි | වීඩියෝ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය. 17 September 2025
අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්රකාශකයක් දියවඩන නිලමේ වරයා සම්බන්ධයෙන් පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් ලෝකයා ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරු විශේෂ නිවේදනයක් මගින් දැනුම් දෙති. 17 September 2025
මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ. 16 September 2025
හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ හෙයින් එමගින් ඉතිරි වූ මුදල් යොදාගෙන ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 15 September 2025
මහින්ද ආපහු කොළඹ පදිංචියට අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය. 14 September 2025
කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී. 13 September 2025
ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක්ලු කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(12) නියෝග කළේය. 12 September 2025
පාතාලයට උණ්ඩ දුන්නැයි හමුදා ලොක්කෙක් මාට්ටු කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටි 56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා මල්ලාවි එක කඳවුරේ අණ දෙන නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 11 September 2025
මහින්ද විජේරාමෙන් පිටව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසින් අද (11දා) පිටව ගියේය. 11 September 2025
මහින්ද හෙට කාල්ටන් නිවෙසට? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය. 10 September 2025
හිටපු ජනපති හිමිකම් කපන පනත සම්මතයි හිටපු ජනාධිපති වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත වැඩි ඡන්ද 150 කින් සම්මත විය. 10 September 2025
අරුණගේ විශ්වාසභංගය කුණු කූඩෙට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 10 September 2025
පාතාලය හෙල්ලූ ඉන්දුනීසියාවේ මෙහෙයුම|වීඩියෝ ඉන්දුනීසියාවේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත. 09 September 2025
පාතාලය එක්ක හාද හිටපු මැති ඇමති විස්සකගේ ලැයිස්තුවක් මැතිසබයට ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 09 September 2025
’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’ ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. 08 September 2025
රනිල් පාර්ලිමේන්තු යනවාද?රුවන් උත්තර දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය. 07 September 2025
ඩඩ්ලි වැට ගලවන්න යයි සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. 06 September 2025
15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක් පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 06 September 2025
බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු සේවකයින් 12ක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස් රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 04 September 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026