කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. 8 years ago
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කරයි. 8 years ago
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි. 8 years ago
පුංචි සභා 340 ක් පිහිටුවීම අද පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 8 years ago
මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක් ‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 8 years ago
කොළඹ පුරපතිනි රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි. 8 years ago
ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ. 8 years ago
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා දෙන්න’යි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි. 8 years ago
උදයංග වීරතුංගට විවෘත වරෙන්තු රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. 8 years ago
ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට ගාල්ල වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 8 years ago
හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය. 8 years ago
ඇලෝසියස්-පලිසේන උසාවියට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago