IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට  අහෝසි කරන්නැයි ඉල්ලා  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ  අද (04)   විභාගය අරඹා තිබේ.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘෘ,  ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙය විභාග කෙරේ. 

පසු ගිය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබු බවට  නිකුත් කළ ගැසට්ටුව අහෝසි කිරීම සඳහා   උසාවි නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.

දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල පෙත්සම්  විභාගයට නියමිතය. 

 

(36698)

 

 

 (ඡායාරූප චතුර එස් කොඩිකාර ) 



අදහස් (3)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹෙයි

PISSU POOSA Tuesday, 04 December 2018 06:11 AM

මේ ගොල්ලෝ දන්නේ නඩු කල්දාන්න, රට විනාශ වුනත්.... දැන් ඡන්දයක් තියලා රට ස්ථාවර කරන්න තියෙන්නේ....

:       2235       2157

රාවණා බළකාය Tuesday, 04 December 2018 07:17 AM

වැදගත් නොවේ,තීන්දුව දී අවසන්. අපි ඔහුගේ තීරණයට අනුව කටයුතු කිරීමට සිතතොත් අගනා තීරණයක්.

:       70       111

Mahee Thursday, 06 December 2018 08:50 AM

ඒකමතික තීන්දුවක් ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 568 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site