(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.
දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඉකුත් සිකුරාදා (30) රාත්‍රී පැවැති හමුව අවසන් තීරණයකින් තොරව අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් ගත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එජාපෙ-ජනපති අතර හමුවක්
sandy123 Sunday, 02 December 2018 08:06 AM
කොච්චර කතා කළත් වැඩක් නැහැ...
Nandalal DE SILVA - France Sunday, 02 December 2018 08:11 AM
30 දා තීරණයක් නැතුව අවසන් වුණා වගේම අද පැවැත්වෙන එජාපෙ-ජනපති අතර හමුවත් නිකම්ම අවසන් වේවි! හොඳ නැකතක් එනතුරු කල්මැරීම සඳහා ජනපති හොඳ හොඳ උප්පරවැට්ටි දමනවා... අනෙකුත් අය ඒවාට රැවටෙනවා.
ලසන්තSunday, 02 December 2018 11:47 AM
පොහොට්ටු කට්ටිය පොස්ටර් ගහන විදිහ අනුව නම් ළඟම දිනකදී ඔවුන් විශේෂ යමක් සිදුවෙන බවට බලාපොරොත්තුව සිටිනවා කියල හිතෙනවා
amila Sunday, 02 December 2018 08:27 AM
අායෙත් හොඳ ටොපියක් දීලා එවයි !
විජිත් Sunday, 02 December 2018 01:11 PM
සමනලයෝ ටොෆි කන්නේ නැහැ.. ඒ අය " මල් පැණි බොන්නේ ". ජනාධිපතිතුමා මල් පැණි ලැහැස්ති කරලා ඇති...
sadisSunday, 02 December 2018 08:20 PM
මම හිතන්නේ නැහැ සිරාගේ වයසේ හැටියට "පොල් පැණි" වත් ඇති කියලා.
විජිත් Wednesday, 05 December 2018 01:23 PM
sadis , මම හිතන්නේ ජයන්තිට දෙන්න ගෙනාපු පොල්පැණි ඇති...
Janaka from Matara Sunday, 02 December 2018 02:05 PM
සිරා විශ්වාස කරන එක නම් අන්තිම මෝඩ වැඩක්...
Hemantha Sunday, 02 December 2018 02:12 PM
කිසිවෙක් අවංක නෑ. වර්තමාන ලෝකයේ දේශපාලනය පොදුවේ මනුෂ්‍ය සහ සත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වමින් තම තමන්ගේ පටු ජීවිත පරමාර්ථ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. බලය, නිලය, වස්තුව සොයන පහසු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී කියලා ලේබලය අලවලා ජනතාවගේම කැමැත්ත අරගෙන කරගෙන යනවා. මුදල් සහ තම තමන්ගේ අපේක්ෂා සඳහා ජනමාධ්‍ය මේකට හිරිකිතයක් නැතිව උදව්වෙනවා. උඩ සිට යටටම හැමෝම කාගේ හෝ වහලෙක්. නිදහස් චින්තනයක් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමක් මේ යන විදියට මේ රටේ සිදුනොවනු ඇත. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
RaveendraSunday, 02 December 2018 04:01 PM
හේමන්ත මයා වෙත, ඔබගේ ඉතා වටිනා අදහස්වලට අප ගරු කරන්නෙමු. එම අදහස් 225 ක් වූ අම්බරුවන් රෑනට පමණක් නොවේ අප රටේ වැඩි පිරිසකට ඔබගේ වටිනා අදහස් යහමින් ගැලපෙන බව නොබියව පවසන්නට කැමැත්තෙමු.
Saman Sunday, 02 December 2018 05:36 PM
විශ්වාසභංගයක් ගේන එක ඇරෙන්න මෙයා එක්ක කතාකරලා වැඩක් නැහැ.
jaya Sunday, 02 December 2018 11:56 PM
මේ ඔක්කෝටම පිස්සු... ජනාධිපතිට රටෙන් වැඩක් නෑ. එයා කරපුවා එයාම විසඳයි. මොකටද යන්නේ?
Sumith Monday, 03 December 2018 01:56 AM
ජනතාවට එපාවෙලා ඉන්නේ. පළාත් පාලන මැතිවරණයෙන් ඒක ඔප්පුකර අවසන්...
sirimal Monday, 03 December 2018 08:46 AM
ජනාධිපතිතුමා එජාපෙ කට්ටිය මුණ ගැහෙන එක කල්දාලා ඊයේ බැසිල් මහත්තයා මුණ ගැහුණු බව දැන් වාර්තා වෙනවා. එහිදී 113 දැන් හරිද කියල නිශ්චිත වශයෙන්ම අහල බැලුවාවත්ද කියලා කවුද දන්නේ...? ඒක හරියන කල් එජාපෙ කට්ටිය මුණ ගැහිලා මොනවා කතා කළත් වැඩක් වෙන එකක් නැහැ...