(ඩයනා උදයංගනී)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හමුවිය.
අගමැතිවරයා විනාඩි 20 ක් පමණ එහි රැදී සිටියේය.
(සබැඳි)
රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි



( ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5 වෙනිදට කලින් කට්ටිය බිලීබාගන්ඩ වගේ හදන්නේ
දැන් මහින්දම බිලි බාන වැඩේට බැහැල වගේ...
මහින්ද කියන්නේ අයිස් වතුරත් නිවලා බොන තරම් කෙනෙක්..
විහිලුවක්ද? බය වෙලාද?