IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝදර වෙඩි තැබීමකින් 5 කට තුවාල

 

( ඉන්දිකා රාමනායක)

කොළඹ  මෝදර  ප්‍රදේශයේදී  සිදු වු වෙඩි තැබීමකින්  කාන්තාවන් දෙදෙනකු  ඇතුළු  5 දෙනකුට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.

 යතුරුපැදියකින් යමින් සිටි දෙදනකු  ත්‍රිරෝද  රියකින්  ගමන් කරමින් සිටි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි වැදී ඇත.

 මෝදර ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු වන චූටි උක්කුන්ගේ  සහෝදරියක් ඇතුළු පිරිසක් ගමන් ගත්  ත්‍රිරෝද  රියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.



අදහස් (3)

මෝදර වෙඩි තැබීමකින් 5 කට තුවාල

Amila Monday, 10 December 2018 03:10 PM

මහී අාවා විතරයි පාතාලය වැහිවැහලා... හැමතැනම මිනිස්සු මරනවා. අනික මත්කුඩුත් වැහි වැහැලා.

:       523       655

nishan Monday, 10 December 2018 08:40 PM

හැමතැනම වෙඩි තියනවා, කපනවා, කොටනවා, මරනවා මත්කුඩු ටොන් ගණනින් රටට ගේනවා මොකද්ද මේ රටට කලේ?

:       0       0

lanka Tuesday, 11 December 2018 04:03 AM

අාවා විතරයි පාතාලය වැහිවැහලා..

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31608 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13991 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site