IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටි 277 ක හෙරොයින් අල්ලයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
බේරුවල බලපිටිය මුහුදු සීමාවේ හෙරොයින් මත්කුඩු කිලෝ 231  යි ග්‍රෑම් 54 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව වැටලීමට සහය දක්වා ඇත.

එම මත්කුඩුවල වටිනාකම රුපියල් මිලියන 2778 අධික බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (10)

කෝටි 277 ක හෙරොයින් අල්ලයි

Athula Thursday, 06 December 2018 05:01 AM

වෙලේ සුදාලටත් වඩා ජාවාරම් කාරයෝ ඉන්නවා නේද ?

:       0       100

ලුම්බිණි Thursday, 06 December 2018 05:35 AM

අඩු වශයෙන් අද ඉන්න අපේ දේශපාලකයෝ වගේ නැතුව රටට සේවයක් කරනවා මේ අය.

:       1       129

MAHESH Thursday, 06 December 2018 05:41 AM

මේවා අල්ලනවා පෙන්නනවා විතරයි අපි දකින්නේ ඊට පස්සේ මේවට මොනවද වෙන්නේ කහුරුත් දන්නේ නැහැ

:       0       106

channa Thursday, 06 December 2018 05:49 AM

අල්ලපු මිනිස්සු දෙන්නට මරණ දඬුවම දීලා වැඩක් නැහැ. මේවා ලංකාවට ගෙන්නපු ලොක්කා අල්ලාගන්න.

:       0       42

Makola Mangala Thursday, 06 December 2018 05:49 AM

මේවා පාන්පිටි වේවිද ඉක්මනින්ම.?

:       0       126

Sanoj Thursday, 06 December 2018 05:57 AM

උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       10

nihal Thursday, 06 December 2018 07:19 AM

මත්ද්‍රව්‍ය නීති විරෝදීලෙස ප්‍රවාහනය කරන වැලි පස් හරක් මංකොල්ලයට ගෙනගිය වාහන රාජසන්තක කරන නීති ගෙනෙන්න ඕන

:       0       112

Perakum Thursday, 06 December 2018 08:37 AM

මහා විශාල මත් කුඩු තොග අල්ලන බවට මාධ්‍ය වල පල උනාට අත් අඩංගුවට ගන්න අය‍ට වෙන දෙයක් නෑ. ඔවුන්ට දෙන දඬුවම් ගැන මාධ්‍ය වල පලවෙන්නෙත් නෑ. අග්නිදිග ආසියාවේ ලොකුම කුඩු තොගය ඇල්ලුවා කෝ කාටවත් දඬුවම් දුන්නද? මාධ්‍යවල වගකීම ඒ පිලිබඳ සොයා බලා උපරිම ප්‍රචාරක් ලබාදීමයි.

:       0       163

Sam Thursday, 06 December 2018 04:49 PM

මට තිබෙන ප්‍රශ්නය ඒක තමයි. කෝටි ගණනින් අල්ලන මත්ද්‍රව්‍ය වලට මොනවද වෙන්නේ සහ මේ මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මම දකිනවා කුඩු ග්‍රෑම් දෙක තුනක් තියාගත්තු අයව යවනවා හිරේට. මේකේ ලොකු එක්කෙනා අල්ලලා මරණ දඬුවම දෙන්න ඕන.

:       0       113

Sam Thursday, 06 December 2018 04:51 PM

ඔව් පැරකුම් එය ඉතා හොඳ අදහසක්

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site