බිළිදෙක් විකුණන්න ගිය මවක් වසර 7ක් හිරේට
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවක වු හෙදියකට වසර 7ක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.