
(සුජිත් හේවාජුලිගේ)
මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය.
ආණ්ඩුවෙන් සමාව ලබාගෙන ඉන් ඉවත්වීමට සූදානම් බවද එම හත්දෙනා ප්‍රකාශ කළේ යැයි කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ස්ථාන පවා ප්‍රකාශයට පත් කළ බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීම සඳහා වන රටම ඒකට ජාතික මෙහෙයුම් වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට සහභාගි වෙමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවත් සියලු දෙනා පක්ෂ පාට අමතක කර රට වෙනුවෙන් මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීමට උදව් විය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඒ සඳහා බවත් විෂ මත්ද්‍රව්‍ය මුණුනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික වැඩසටහනේ මෙහෙයුම්කමිටු නොකඩවාම රැස්වී අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු බවත් ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක
ලොක්ක Sunday, 09 November 2025 05:11 PM
කෝටියක් දුන්නත් මාරු වෙන්න බැරි බව කුඩු මුදලාලි දන්නවා, හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බදාගන්න පොරවල් නැති බව දන්නවා...
cham Sunday, 09 November 2025 05:34 PM
මොකද්ද බං ඔය හෙලිකොප්ටරේ කථාව? ඔබලා හැමතැනම කොට කොට යන...
පිටරැටියා Sunday, 09 November 2025 06:55 PM
මීගමුවේ කුඩු ලන්සාව මහින්දයා ගිහින් උම්මා දීලා බදාගෙන ලෝකෙටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි කව්ද නොදන්නේ...?
ArunaSunday, 09 November 2025 09:27 PM
මේ තවත් ඩෝබි කෙනෙක්
nihalSunday, 09 November 2025 11:31 PM
චාම් කොහෙද හිටියේ මෙච්චර කල් මහින්ද උඩින් ඇවිත් ලසන්තව බදාගත්තා ඔහේ දන්නේම නැතිද?
කෝරලගේ Monday, 10 November 2025 10:42 AM
මහජන ආරක්ෂක ආනන්ද විඡේපාල මැතිතුමාට රටේ සමස්ථ ජනතාවගෙ ප්‍රණාමය පුදකරනව.මොකද රටේ සමස්ථ දරු පරපුර මේ කුඩු මත් ද්‍රව්‍ය වසංගතයෙන් රට බේරාගන්න මේ කරන විශ්මිත මෙහෙවර වෙනුවෙන් කරන මෙහෙවරට.මාලිමා රජය රටේ පාලනය තව අවුරුදු ගනනාවකට කරන්න අපිට හොදටම ඇති.
Nilantha Monday, 10 November 2025 11:36 AM
වැඩේ අවසන් කරන්න පෙර ප්‍රනාමයක් අවශ්‍ය නැහැ වැඩේ 100% ක් අවසන් කලොත් 2029 ත් ඉතින් ගොඩම තමයි
සඳමාලි Sunday, 09 November 2025 06:15 PM
පදනමක් නැති කතා කියමින් රට පුරා යෑම ලොක්කන්ගේ සිරිත වන අතර සොක්කන් කරනුයේ ඒවා රැගෙන තම තම හැකි පමණින් සමාජ මාධ්‍යයේ කොට කොටා යෑමයි.
Chandana Monday, 10 November 2025 05:25 PM
අහෝ ගඳමාලි නොදුටු මොක්පුර
පාල Sunday, 09 November 2025 08:09 PM
කුඩු ගහන අය සෙට් එකක් කුදලං එයි. කුඩු ජාවාරම් කරන අය කවද්ද බාර වුනේ...!
ARUNA Sunday, 09 November 2025 08:19 PM
ඩෝබිලාට මේවා මැජික් වුනාට හරි හමන් විදියට පොළොවේ පය ගහපු මිනිස්සුන්ට නම් මේකෙන් පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ අතදරු භාවයයි... කුඩ්ඩන් ගැන හරි හමන් දැනීමක් නොමැති බවයි. ඔවුන් කරන්න හදන්නේ කාලයක් ෂේප් ඒකේ ඉදලා හොදට හැම තැනම යන්න එන්න පරිසරය හදන් කාලෙ වේලාව බලලා ආයේ බිස්නස් පටන් ගන්නා එකයි. අනික කොහොම බාර වුණත් සමාවක් දීලා හරියන්නේ නෑ. දැන් ඒ ටික එයා පෝට් ගිහින් මල් මාලා දාලා පිළිගනියි. අනික අතේ පැලවෙන හෙල්කොප්ටර් කතාව තවත් ඇත්ත කරන්න රාජ්‍ය මට්ටමින් දගලන දැගලිල්ලෙන්ම මිනිස්සු වටේ යවන එක තවත් නවත්වලා නෑ කියලා තේරෙනවා...
රනේ Sunday, 09 November 2025 08:56 PM
දැන් තියෙන්නේ නියම ආණ්ඩුවක්. පාල, අරුණ කල්ලිය දැකල නැති සහ හිතන්නවත් බැරි එකක් ඒක හොඳේ..
Nihal Monday, 10 November 2025 01:44 AM
ජේපි ඩෝබිලා ඔලුව උඩ තියාගෙන යන හෙලිකොප්ටර් කතාව අග මුල වුණත් දන්නේ නෑ
Martin Monday, 10 November 2025 02:29 AM
මුන්ගේම කට්ටිය තමයි කුඩු කාරයෝ. ත්‍රස්තවාදියෝ සියලුම දෙනා කුඩු වෙළඳාම කරනවා. ජෙප්පෝ කියන්නේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, එවුන් .ඔවුන් ඔක්කොම කුඩු කාරයෝ.
Nishan Monday, 10 November 2025 03:07 AM
කාරණය පැහැදිලියි. බාර උනාට පස්සේ ඒ ඔක්කොම රජයේ සාක්ෂිකරුවන් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ සාක්ෂි මත සියළුම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් කෙහෙල්බද්දර පද්මේගේ පිටින් යනවා. ඔවුන් නිදහස් වෙනවා, පද්මේ වැරදිකරු වෙනවා. මේ සියල්ල දේශපාලන, ව්‍යාපාරික සහ පුද්ගලික හිතවත්කම් මත තමයි.
Janitha Monday, 10 November 2025 04:45 AM
අනේ මෙහෙමත් ගොන් හැත්තක්
සමන්ත් Monday, 10 November 2025 06:06 AM
දැන් මාස එක හමාරකට විතර කලින් මෙයාල ලොකු ප්‍රචාරයක් දැම්ම හන්වැල්ල,අවිස්සාවේල්ල පැත්තෙ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න මිනීමරු ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලියා ඩුබායිවලදි අතඩන්ගුවට ගත්ත දින කීපයක් තුල ලන්කාවට ගේනව කියල.ඒක අහපු මීගොඩ පාදුක්ක හෝමාගම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරල සතුට සැමරුවෙ.බැනර දැනම්ම අල්ලාගන්නට රජයය ස්තුතිය පලකරල පලකරල ඌ ඉල්ලපු වෙලාවට කප්පම් නොදුන්න්‍ය් කීදෙනෙල් මරල දැම්මද?.සමහර ව්යාපාරිකයො ව්‍යාපාර වහල දැම්ම.ආටිගල පැත්තෙ ගෙවල් අතහැරල ගිය මිනිස්සු හිටිය. ඒත් අදටත් අල්ලගත්ත එකාට වෙච්ච දෙයක් නෑ.වැඩිහරියක් මාදය සන්දර්සන .හැමදේකම එහෙමයි.ඉශාර සෙව්වන්දි කරපු එකම දෙර් ගනේමුල්ල සන්ජේව මරන්න පිස්ටල් එක ලෝයර් කෙනෙක් ලෙස වෙස්වලාගෙන උසාවියට ගෙනිච්ච එක ඒකට සල්ලි අරගෙනත් නෑ.වෙන මත්කුඩු අලෙවි කල හිඔ ඒ සම්බන්ධ චෝදනා නැ.ඒත් ලොකූ මාද්‍ය සන්දර්සන තියමුන් ආරක්ෂකයා දස්ගෙන රටපුරා එක්කන් යනව.මෝඩයන්ට ගැලරියට මේව පට්ට චූන්
ගුණරත්න Monday, 10 November 2025 08:03 AM
මත්කුඩු ජාවාරම් කරුවන් කියන්නේ ඉහළම මට්ටමේ ඉන්න ජාවාරම්කාරයන්, උන් කුඩු ටොන් ගණන් ජාවාරම් කරලා ඩොලර් මිලියන සිය ගණන් හොයනවා. උන් ජීවිතේට භාර වෙන්නේ නැහැ මොකද උන් වෙනුවෙන් දස දහස් ගණන් මිනිස්සු සල්ලි වෙනුවෙන් හිරේ යන්න කැමති වෙනවා . ඉතින් ආණ්ඩුවේ මේ කතා හරිම ළදරු මානසිකත්වයකින් කරන කතා. ඔය ඩ්‍රග් මියුල්ස් කියන බෝට්ටු කාරයෝ බෑග් වල හෝ අරහේ මෙහෙ ගහන කුඩු අරන් එන උන් මත ද්‍රව්‍ය ජාවාරම් කරුවන නොවෙයි. නිකම් සල්ලි වලට වැඩ කරන අතකොලු ටිකක්.
පිටිගල මිලානෝ Monday, 10 November 2025 08:13 AM
සියලු දේපල රාජසන්තක කර උපරිම දඩුවම් දෙන්න….
MD Monday, 10 November 2025 08:44 AM
මේගොල්ලොම තමයි කබ්බෝ ෆෝම් කලෙත්.දැන් ඵයාලම දැන් ඩුබායි කබ්බෝ පුස් පැටව් කරලා මහණ කරන්නත් හදනවා.මිනිස්සුනේ මේවා තනිකරම ටෙලිනාට්‍ය වීදිනාටකනේ.පරිස්සමින් මුන්ටික අපව අන්දනවා.
pohottu gawaya Monday, 10 November 2025 09:41 AM
එ කාලේ කුඩු බිස්නස් කළේ ආණ්ඩුවේ උදව් ඇතිව. මොළ හෝදපු බයියොන්ට ඒක තේරෙන්නේ නෑ.
MD Monday, 10 November 2025 09:44 AM
විදුහල්පති කමක් ලැබිලත් ගොබ්බ මාලිමා සෙට් ඵකට හැදෙන්න හිතෙන්නේ නැත්තේ ඇයි අප්පා.අනුන්ගෙන්ම කාලා ඇඳලා ඉන්න පුරුදුවුනාම ඔහොම තමයි.නෝනව දීලා හරි බේරෙන්න බලනවා.
සාලිය Monday, 10 November 2025 10:35 AM
පටන් ගත්තේ බස් එකේ කෝච්ච්චියේ පාර්ලිමේන්තු එනවා කියලා , දැන් අපේ සල්ලි වලින් වාහන ගන්නලු නේද හදන්නේ?
මාලිමා ඩෝබියා Monday, 10 November 2025 10:39 AM
ඕං ඉතිං අපට නම් මේවා පට්ට කතා. චූං පාං වගේ. උඩ පැන පැන සමරන්න පුලුවන් . මාලිමා ඩෝබියෙක් වීම ගැන හරිම සතුටුයි. රෙද් නැතිව සතුටුයි
Prabash Monday, 10 November 2025 10:58 AM
සමාව ඉල්ලල ඡන්දෙත් ඉල්ලයි . නියමයි
Lalith Monday, 10 November 2025 12:28 PM
ජෙප්පන්ගේ මෝඩකමට සීමාවක් නැහැ