රියදුරු බලපත් ආශ්රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
රියදුරු බලපත්ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් තෙක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්රවාහන කළමණාකරණ සේවා අමාත්යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද (16) පියවර ගෙන තිබේ.