IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි

(ජයන්ත සමරකෝන්)

විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා කාලය තුළ බන්ධනාගාර ගණනාවකට අයත් නිලධාරින් දූෂිත ක්‍රියාවන්හි යෙදීම ඇතුළු විවිධ විනය විරෝධී චෝදනා යටතේ මෙසේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (14) පැවසීය.



අදහස් (2)

බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි

අතුල සයුදි Friday, 14 August 2020 04:07 PM

රට හදන්න බැරි මේ නිලධාරින් හින්දම නෙමේ. ඊළඟ පත්වන (කාලය නොදනී) ආණ්ඩුවකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස (පවතින රජයට විරුද්ධව ඡන්දය දීම ප්‍රමාණවත් වේ) නැවත රැකියාව ලැබෙන නිසා...

:       27       207

Reendrava Friday, 14 August 2020 05:35 PM

ඇත්තෙන්ම මහජන මුදලින් වැටුප් මෙන්ම සියලුම දීමනා ලබමින් තමනුත් අඹුදරුවන් සමග ජීවත්වෙන සමාජයටම බරපතල හානියක් කරන මෙම පාපතර කාලකන්නින් සියල්ලන්ගේම පැටිගිරිය මහජනතාවට දැනගැනුමට අවස්ථාව මාධ්‍ය මගින් කළයුතු බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 328 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site