නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත්කෙරුණු ලේකම්වරුන්ට අද (13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළේය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත්කෙරුණු ලේකම්වරුන්ට අද (13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළේය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල පත්වූ මැති ඇමතිවරු සම්බන්ධයෙන් විවිධ මතවාද ආකල්ප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශනවේ. අභාග්‍යක මහත වනුයේ වැරදි වැරදිම හොයමින් දිගින් දිගටම පහර දීම, අප වැරැද්දට පහරදිය යුතුය එහෙත් ආණ්ඩුව පත්ව අඩුම සතියක් දෙකක් වත් නැති නිසා අප සියල්ලෝ විමසීමෙන් බලා සිටිය යන්න මගේ හැගිමයි. කාරැණික ඉල්ලිම අප රටට ශක්තිමත් විපක්ෂයක් අවශවේ.
හැබැයි ජාසිංහ උන්නැහේට අනුරාධපුරයේ ගල්, වැලි මාරයාගෙන් බේරිලා වැඩකරන්න වෙයි.
අම්මෝ මේ අයත් එක්ක රට දියුණුවෙන එක නවත්තන්න විපක්ෂයට ගොඩක් මහන්සි වෙන්න වෙයි..
සෞඛ්‍ය විශේෂඥවරයාට පරිසර ලේකම්කම, තිබුණ අධ්‍යක්ෂ ජනරාල්කම ඉතාම වටිනවා. මේකට වඩා.. මනුස්සයා කොන් කරන්න ප්‍රමෝෂන් නමින් දුන් වියත් පත්කීරමක්.. මරු වියත් මග...
ජාසිංහ මහත්මයාට සිදුකලේ අසාධාරණයකටත් වඩා අපහාසයක් කියලයි මට හිතෙන්නේ. මේ පත්කරපු එක ලේකම් කෙනෙක් ඉන්නවා ගෙවල් හොරෙක්...!!! මේ රටේ සිටි පැරණි ප්‍රභූවරයෙකුගේ ගෙයකට හොර ඔප්පු හදලා අහුවුණු හොරා කවුද...? මොනවා වුණත් අපේ කෘෂිකර්මාන්තය බේරා ගතයුතුයි. පැන්ෂන් ගිය ආමිකාරයින්ට පඩි 2ක් ගන්න පුලුවනිද...? මේක මාර රටක්. මළමිනී කීපයක් විසින් පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද...?