ඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයි ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැවැසීය. 4 years ago
’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත . 4 years ago
අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 4 years ago
දුමින්ද සිල්වාට සභාපති පුටුවක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 4 years ago
වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය . 4 years ago
දෙමටගොඩ පොලිස් මුරපොළකට හොරු පනිති දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 4 years ago
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘ ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. 4 years ago
රන්ජන්ට ගෙයක් දෙන්න චන්දිමාල් සැරසෙයි සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි. 4 years ago
දැරිය විකිණූ වෙබ් මුදලාලිගේ ගිණුමේ කෝටි පහක් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 4 years ago
‘‘රට මාස දෙකකින් සම්පූර්ණයෙන්ම අරිනවා‘‘ විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 4 years ago
පුංචි ඡන්දෙට වෙනස්කම් රැසක් පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත. 4 years ago
ඇමතිවරු පහක් තවමත් මන්ත්‍රී නිවාසවල රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් තවමත් ඉවත්ව ගොස් නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 4 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago