IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රශ්න කරයි

(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය සහ  ගාලුමෝදර දේශයේදී  ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.

කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (13)

මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රශ්න කරයි

sharm warn Thursday, 26 May 2022 10:45 AM

මෙයා දැන් නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. එහෙව්කොට මොකද මේ තරම් විශේෂ වරප්‍රසාද? හෙලිකොප්ටරයෙන් රට වටේ ගෙනියන්න කොච්චර වියදමක්ද? ඇයි මේ? රටට මෙච්චර හානියක් කරපු නිසාද?

:       126       85

K.W. Piyasena Thursday, 26 May 2022 10:48 AM

ලංකාදි්ප පත්තරේ මම හැමදාම කියවනවා...!

:       42       27

Kanthi Thursday, 26 May 2022 10:58 AM

හිනාව කොහෙන් පිට කරන්නද මන්දා...?

:       26       55

sena Thursday, 26 May 2022 11:59 AM

එහෙම නැතිව එතුමාව නිදොස් කොට නිදහස් කරන්න විදිහක් නැහැනේ.

:       33       38

siri Thursday, 26 May 2022 12:37 PM

බල තන්හාව අපාගතවෙන කාරනාවක්.

:       33       20

Nuwan Thursday, 26 May 2022 12:53 PM

අනේ කියන්න ඇති මෙන්න කියලා..!

:       23       21

fairoos Thursday, 26 May 2022 01:09 PM

අත්අඩංගුවට ගනීද මන්දා..? පව් අප්පච්චි...!!!

:       28       18

M.O.A.Careem Thursday, 26 May 2022 03:06 PM

ස්වාධීන පොලිස් කොමිසමේ වැඩක්... පසුව අළු බඳුනට යනු ඇත...

:       25       7

,සරත් කුරු Thursday, 26 May 2022 05:23 PM

බයවෙන්න එපා රනිල් මල්ලි ඔයව බෙරගන්න එනවා

:       0       0

Kumara Thursday, 26 May 2022 07:15 PM

සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න කරයි.

:       15       4

Sirisena Thursday, 26 May 2022 07:22 PM

හොරාගේ අප්පච්චිගෙන් අහනවා වගේ ඒ පාර...!

:       16       4

මෝ Thursday, 26 May 2022 11:31 PM

මේව බොරු ෂෝ විතරයි. සීඅයිඩිය කියනදේ ලියා ගන්නවා විතරයි. ඔය කාටවත් දඬුවම් ලැබන්නේ නෑ. අහිංසකයින් ටිකක් හිරේ යාවි... එපමණයි...!

:       16       2

Chathuranga Friday, 27 May 2022 09:26 AM

අ⁣පි වගේ මනුස්සයෙක් ඔය අපරාධය කළා නම් CID කෙසේවෙතත් එදාම පොලීසියට ගෙනිහින් රඹට හැලෙන්න ගහලා... ලොඳත් නෑ...

:       16       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site