IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නව ඇමැතිවරු දිවුරුම් දෙති

 (අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.

 

  • නිමල් සිරිපාලද සිල්වා - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
  • සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපන අමාත්‍ය
  •  කෙහෙලිය රඹුක්වැල්ල  - සෞඛ්‍ය   අමාත්‍ය
  • විජේදාස රාජපක්ෂ -  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
  • හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
  • වෙද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
  • මනුෂ නානයක්කාර - කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
  • නලින් ප්‍රනාන්දු - වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
  • ටිරාන් අලස්-  මහජන ආරක්ෂක අමාත්‍ය

 

 



අදහස් (5)

නව ඇමැතිවරු දිවුරුම් දෙති

Demuni Uduwara Friday, 20 May 2022 03:57 PM

ලැජ්ජයි...! තවත් එන්න කියනවා...!

:       0       1

පැරකුම් Friday, 20 May 2022 04:33 PM

කවුද එතකොට මුදල් ඇමති? අරය එනකල් තියාගෙන ඇති...

:       0       2

අරවින්ද මොනරවිල Friday, 20 May 2022 04:55 PM

රටේ තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, කිරිපිටි ප්‍රශ්න, බඩුමිලේ ප්‍රශ්න කිසිම දෙයක් තමන්ට අදාල නැහැයි කියලා හිතාගෙන, රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න නොතකා තනතුරු තාන්නමාන්න වලට පොරකන නිර්ලජ්ජිත දේශපාලුවන් තවත් මේ රට අගාධයට ඇද දමනවා.

:       1       0

sugath Friday, 20 May 2022 05:11 PM

මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. එළියේ රටේ මිනිස්සු පෝලිම් වල දිවුරනවා.

:       0       0

Sharn Saturday, 21 May 2022 11:39 AM

එක්කෙනෙක් කියලා තිබුණා ඇමැතිකම ගන්නකොට මූණවත් බැලුවේ නෑ කියලා.., ඒ වුණාට කටපුරා හිනාවෙලා ජනාධිපතිතුමාගේ මූණ දිහා බලාගෙනම තමයි පත්වීම ගන්නේ... අනේ මන්දා මට පේන හැටිද කොහෙද...? එයා කියන්නේ ඇත්ත වෙන්නැති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site