බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත. 07 March 2026
ඝාතනයකට සැරසුණ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු අල්ලයි ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 04 March 2026
ත්‍රිවිලරයේ පසුපස අසුනේ තිබි මළසිරුරක් හමුවෙයි මොරටුව වීර පුරන් අප්පු විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළසිරුරක් අද(03) දා රාත්‍රී සොයාගත් බව මොරටුව පොලිසිය පවසයි. 03 March 2026
දුමින්ද සිල්වාට තව ලෙඩක් වැටෙයි අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත්තේ යැයි කියන පැමිණිල්ලේ සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර් .දුමින්ද සිල්වා නම්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද (03)පැවසීය. 03 March 2026
ගල්අඟුරු හදිසි මිලදී ගැනීමටක කැබිනට් අනුමැතිය හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරැ ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගම අද ප්‍රකාශ කළේය. 28 February 2026
විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනක් පමණ) මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් මෙරටදී විශ්‍රාම යුවළකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ දැක්වේ. 19 February 2026
විපක්ෂ නායකවරයා පැමිණි රැස්වීමක කලබලයක් සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්රමයේ මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ රැස්වීමකට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා එම රැස්වීම උණුසුම් තත්ත්වයක් ගනු ලැබීය. 15 February 2026
අගමැතිනියට විරෝධය පා පරිවේනාධිපති හිමිවරු උස්තවයෙන් යති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මොනරාගල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් සහ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා (13) වෙනිදා මොනරාගල රාජකීය ජාතික පාසලේ පැවති උත්සවයට සහභාගී වූ පරිවනාධිපති ස්වාමීන් වහන්සේලා අග්‍රාමාත්‍ය වරිය ඇතුළු සංවිධායක වරුන්ට විරෝධය් පළ කරමින් රැස්වීමෙන් පිටව ගියහ. 13 February 2026
‘‘දේශබන්දු පොලිස්පති කිරීම දෝස සහිතයි‘‘ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා හැටියට පත් කිරීම නිර්දේශ කිරීමට ව්‍යාවස්ථාදායක සභාව ගෙන ඇති තීරණය දෝස සහිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 12 February 2026
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නි.කො ඇප රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී ජිප් රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කිරීමට කටයුතු සලස්වමින් රජයට කෝටි ගණනක බදු මුදල් අහිමි කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(12) නියෝග කළේය. 12 February 2026
කොළඹ අයවැයට පක්ෂවූ මන්ත්‍රිනියගේ අසුන අහිමිවෙයි කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කිරීමේ දෙවැනි ඡන්දයේ දී පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිනී මොහමඩ් බුහාරි ෆාතිමා සොහාරා මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවි ඇතැයි කොළඹ මහ නගර සභාවේ තේරීම් භාර නිලධාරී පියුමි ආටිගල ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 12 February 2026
වැල්ලවත්ත වෙරළේ අඬමින් සිටි දැරියක පොලිසිය බාරයට උසස් පෙළ හදාරන සිසුවියක වාර විභාගයෙන් පසු දැඩි සිත් තැවුලකට පත්ව සිටි දැරියක වැල්ලවත්තට මුහුදු වෙරළේ ගලක් මත වාඩිවී හඬා වැටෙමින් සිටි ගේ දිවි වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් එම දැරිය පොලිසියට කඳවාගෙන ගොස් මවුපියන්ට බාරදිමට කටයුතු කළේය. 11 February 2026
නානුඔයට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී ඔවුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය. 11 February 2026
රජය ගෙනයන පළිගැනීම නවතාලිය යුතුයි රජය අද වන විට මහා සංඝරත්නය ඇතුලු සමාජයේ සියලු ජන කොට්ඨාසවලින් පළිගැනීමක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 10 February 2026
අනූෂ පැල්පිට යළි රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි කියන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ලබන 20 දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය . 06 February 2026
උද්ඝෝෂණ කළාට 2027 තෙක් රාජ්‍ය සේවා දීමනා වැඩි කරන්නේ නෑ කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත් ,පාරේ හිටියත් 2027 වැටුප් වැඩි කරන තෙක් රාජ්‍ය සේවයේ දීමනා වැඩි කරන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. 06 February 2026
තැනින් තැනට තරමක තද වැසි උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත විවින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 05 February 2026
යුද හමුදා නිලධාරීන් 9158 කට උසස්වීම් 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යුද හමුදාවේ මෙිෂන් නොලත් නිලධාරින් සහ නිලධාරිනියන් 9158 කට උසස්වීම ලබාදී ඇති බව යුද හමුදාව පවසයි. 04 February 2026
රජීව් අමරසූරිය යළි සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ රජීව් අමරසූරිය මහතා 2026/2027 වසර සඳහා යළිත් වරක් නිතරඟයෙන් පත් වී ඇති අතර එහි ලේකම්වරයා වශයෙන් නීතීඥ නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්විය. 03 February 2026
ප්‍රභාත්ගේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් වරායේ තනතුරක් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිආරච්චි මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවීම පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාදීකරණයට අද දැනුම් දුන්නේය” 03 February 2026
කෙහෙළියගේ ඥාති සොහොයුරා රිමාන්ඩ් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම ස`දහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ ඥාතීයකු වන මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ ර`දවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද නියම කළේය” 03 February 2026
බලුකිස්තානයේ දි පාකිස්ථාන හමුදාවට ප්‍රබල ප්‍රහාරයක් තම සංවිධානය එල්ල කළ ප්‍රහාර මාලාවකින් පාකිස්තාන සටන්කාමීන්, පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන ඒකකවල සාමාජිකයින් 80 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි බලුකිස්තාන විමුක්ති හමුදාව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 February 2026
පැලට ගිය ගොවියා අභිරහස් ලෙස මැරිලා තම හේනේ බඩ ඉරිඟු වගාව වනඅලීන්ගේ බේරා ගැනීමට ගිය ගෙවියකු අභිරහස් ලෙස මියගොස්හු ගේ මෘතදේහය ඔහු ලැගුන්ගත් පැලතුලදී හමුවීමෙි පුවතක් මීගලෑව පොලිස්බළප්රදේශයට අයත් ඇහැටුවැව ප්‍රාලේ කොටසේ පහළසියබළෑව ග්‍රාමයෙන් වාර්තාවිය. 01 February 2026
බිඳ වැටුණු ව්‍යාපාර ගොඩනගන්න නව චක්‍රලේඛයක් එයි ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 30 January 2026
පරිපාලන පුරප්පාඩු පිරවීමට එරෙහි පෙත්සම 23 යළි කැඳවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ දැනට පවතින පුරප්පාඩු 1500කට අධික සංඛ්‍යාව පිරවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියට සමත් කිරීමේ විභාගයට පෙනී සිටි පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 23 දින කරුණු තහවුරු කිරීමට සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 29 January 2026
රැස්වීමක් අතරතුර පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට කළුතර නගර මධ්‍යයේ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අද(28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 28 January 2026
තරඟ පාවා දීමට බලපෑම් කළ බංග්ලියාට කෝටි දෙක හමාරක දඩයක් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දැරූ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයාට රුපියල් කෝටි 2 1/2ක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා අද නියම කළේය. 28 January 2026
අරගලයේ දී හානි වූ නිවෙස්වලට වන්දි දුන් හැටි අධිකරණය විමසයි අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහරදීම් වලින් සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවීමේදී අක්රමිකතාවයන් කළැයි කියන සිද්ධීන් පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ආරක්ෂක ඇමතිවරයාට හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුළු රටේ ආරක්ෂාව බාරව සිටි ඉහළම නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. 28 January 2026
කෙසෙල්වත්තේ දිනුකට දින 90 ක රැදවුම් නියෝග ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවර කොච්චි ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ නැමති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව ඊයේ (26) දින 90 ක කාලයකට රැඳයුම් නියෝග ලබාගත්ෙ බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි. 27 January 2026
හෙරොයින් සමඟ ඩබ්ලිව් පී සී දැලේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (26) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 27 January 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026