(ර.මු.වී.ර.බණ්ඩාර )

තම හේනේ බඩ ඉරිඟු වගාව වනඅලීන්ගේ බේරා ගැනීමට ගිය ගෙවියකු අභිරහස් ලෙස මියගොස්හු ගේ මෘතදේහය ඔහු ලැගුන්ගත් පැලතුලදී හමුවීමෙි පුවතක් මීගලෑව පොලිස්බළප්‍රදේශයට අයත් ඇහැටුවැව ප්‍රාලේ කොටසේ පහළසියබළෑව ග්‍රාමයෙන් වාර්තාවිය.

ඉකුත් 27 දින රාත්‍රිකාලයේ බඩඉරිඟු හේන වන අලීන්ගෙන් ආරක්ෂාකරගැණීමට පැලටගිය ආර් එමි.දසනායක ගොවිමහතා මෙදින රාත්‍රිකාලයේ අවට බඩඉරිඟු හේන් කීපයකට කඩාවැඳුන වන අලීන් පලවාහැරීමට අවට පැල්රකින ගොවීන් සමඟ එකතුවී කටයුතු කරඇති අතර පසුදින අළුයම නියමිත වෙලා⁣ට නොපැමිණිහෙයින් නිවැසි වැඩිමල් සොයුරා බඩඉරිඟු හේනේ ඉදිකල අඩි 25 උසැතිගසේ අලිපැලතුල⁣ සොයුරාගේ මෘතදේහ හමුවීඇත.දිනපතාම වන අලීන්සමඟ පොරබදින ගොවීන් ගොවිතැන් ආරක්ෂාකිරීමට ජීවිත පරදුවටතබා ගොවිතැන් ආරකෂාකිරීමට දිවාරාත්‍රි වෙහෙසීම මෙම ප්‍රදේශයේ සුළබදසුනකි.

කුරුණෑගල ශික්ෂන රෝහලේ පැවති පශ්චාත් මරණපරීක්ෂනයේදී අනාවරනයවී ඇත්තේ මරණකරු කලක්තිස්සේ පැවති අක්මාව විශාලවී පැවති රෝගිතත්වයට වෛද්‍යප්‍රතිකාර නොකිරීම සහ ආහාරය⁣ට ගත් බඩඉරිඟු ඇටගලනාලයේ හිරවීම මරණයසිදුවී ඇතිබවට අධිකරන වෛද්‍යවාර්ථාවෙි සදහන්වෙි.

ජීවත්වීම සදහා කෘෂිභෝග වගාකිරීම ගොවිතැන්වල නිරතව සිටින සියළුම ගොවීන්ගේ වෘතිය වුවත් වගාකල බෝග මහපොළවෙි පැළකල දිනසිටම අස්වැන්න නිවසට රුගෙනඑන තෙන්ම සතා සිවුපාවන්ගෙන් ආරක්ෂාකර ගැණීම ⁣දිවා රෑදෙකෙහිම වැස්ස අවිව නොතතකා කැපවුනේ නැතිනමි නියමිත දිනවලට අස්වැන්න අහිමිවෙනු ඇත.