උපුල් වික්‍රමසිංහ
එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.
මේ අතර ඉකුත් 9 වැනිදා සවස නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එදින වෙන විට අපේක්ෂකයන් 27 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඇප තැන්පත් කර තිබූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd