උපුල් වික්‍රමසිංහ
එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.
මේ අතර ඉකුත් 9 වැනිදා සවස නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එදින වෙන විට අපේක්ෂකයන් 27 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඇප තැන්පත් කර තිබූ බවය.
වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ 4, 5, හා 6 තෙදිනෙහි අවස්ථාව නොලද තැපැල් ඡන්ද දායකයන්ට ලබන 11, 12 යන දින දෙකේ සිය ඡන්දය සලකුණු කිරීමේ අ
ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින් මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැ
බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි
තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට
සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 මේ දක්වා අපේක්ෂකයන් 27 ක් ඇප බැඳලා