අනුරාධපුර මහ නගර සභාවේ 2019 වසර වෙනුවෙන් නගරාධිපති එච්. පී. සෝමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය අද(14) වැ
ප්‍රාදේශීය පුවත්
මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි
මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් 2019 වර්ෂයට ඉදිරිපත් කළ අයවැය ලේඛනය අද (14) ඡන්ද 40 සභා සම්මත වි
දරුවන් පාසලට ඇතුළත් කරගන්නැයි ඉල්ලා මව්පියවරු වීදි බසිති
පොළොන්නරුව ප්‍රධාන පාසලක සිසු දරුවන්ගේ දෙමව්පියෝ පිරිසක් අද (14) පොළොන්නරුව නවනගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
කටුවන සිද්ධියේ පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2ක්
කටුවන බෙංගමුකන්දේදී තිදරු පියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ඉකුත් 12වැනිදා ඇති වූ කලහ
වෙළඳසල් 3ක මුදල් කොල්ල කාලා
දියතලාව නගරයේ වෙළදසැල් 3කට ඇතුළු වී රුපියල් 50,000 මුදලක් සොරකම් කරගෙන ගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.
ඩෙස්ක් - පුටු හැදීමට මුදල් අයකිරීම අත්හිටුවයි
අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක ප්‍රථමික විද්‍යාලයේ සිසුන් 1000කට අධික පිරිසකගෙන් ඩෙස් පුටු සෑදීම සඳහා රුපියල් 5,000 බැ
රිදීමාලියද්ද ප්‍රා සබේ අයවැය සම්මතයි
රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය වැඩි ඡන්ද 10 කින් සම්මත විය.
මිනිබිරියව අපයෝජනය කළ සීයා අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක්ව බරපතල ලිංගික අපයෝජනය ලක් කළ බව කියන දැරියගේ සීයා අද (14) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලි
පාසල් සිසුන්ට මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට
මරදන්කඩවල හා ඒ අවට ප්‍රදේශවල පාසැල් දරුවන් ඇතුළු පුද්ගලයන්ට මත්කුඩු අලෙවි කළ තරුණයන් දෙදෙනෙකු කැකිරාව පොලිසිය
වෑන් රථයක් පෙරළී තරුණයින් 9 ක් රෝහලේ
කතරගම වන්දනාවේ ගොස් වැලිමඩ ප්‍රදේශයට පැමිණෙමින් තිබූ වෑන් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල 24 කණුව ප්‍රදේශ
විභාග මධ්‍යස්ථාන අසළ නළාව හැඬ වූ කොන්දොස්තරට දඩ
දෙල්තොට සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන තුනක විභාග අපේක්ෂකයින්ට බාධා වන පරිද්දෙන් විවිධ හඬ ඇති නළාවක් හැඬවීමේ වර
කන්තලේ ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති සමන් ඒකනායක මහතා අද (13) ඉදිරිපත් කර
ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි
දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත්‍රිකුණාමලය නගර සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති නාගරාසා රාසනායගම් මහතා ඉදිරිපත් කළ අයව
කැස්බෑවන් ඇල්ලූ ධීවරයෝ 4ක් අල්ලති
යාපනය මුහුදේදී කැස්බෑවන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්
රාජකාරියට බාධා කළ කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
මැදගම ප්‍රදේශීය ලේකම්වරයා ඉදිරියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටින අතරතුර ලේකම්වරයා අත තිබූ ලිපියක් උදුරා ඉරා දම
කේරළ ගංජා තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට
මඩකලපුව දිසාවේ කලුවාන්චිකුඩ් ප්‍රදේශයේ වාහනයක ගෙනයමින් සිටි කිලෝ 5කට අධික කේරළ ගංජා තොගයක් පුද්ගලයින් 4ක් සමඟ අ
විදුලි සැර වැදී අලියෙක් මරුට
කන්තලේ වාන් ඇළ පන්සල් ගොඩැල්ලේ විදුලිවැට කඩා ගම්වැදුණු වල් අලියකු ගෙවත්තක වැටකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැට
සංචාරක නිකේතනයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට
වැලිගම පැළෑනේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු හදිසියේ මිය ගොස් ඇතැයි වැලිගම පොල
බදුරලියේ සඟවා තිබූ ගිනි අවියක් අත්අඩංගුවට
බදුරලිය වත්තක මඩුවක සඟවා තිබූ බෝර 16 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩයක් අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතිය බල ගැ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරී හිඟයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිළධාරීන්ගේ හිඟයක් පැවැතීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු වලදී මහජනතාවට මෙ
යතුරුපැදි අනතුරින් දින 23 කට පසු යතුරුපැදිකරු මරුට
නාකියාදෙනිය යටලමත්ත මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන බෝක්කුවක හැපීමෙන් තුවාල ලැබ කරාපිට
සැරට කොත්තු කන්න ගිය 2කට ආපන ශාලා හිමිකරු පහරදීලා
සැරට කොත්තුව දමන්නැයි පැවසූ පුද්ගලයන් දෙදෙනෙකුට බණ්ඩාරගම ගැලනිගම ආපන ශාලාවක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කනක
පාසල ආරම්භ කරන්නැයි ගම්වැසියෝ උපවාසයක
සබරගමුව පළාතේ උඩුගම ප්‍රදේශයේ පිහිටි වසර 17ක් තිස්සේ වසා දමා ඇති උඩුගම කණිෂ්ඨ විද්‍යාලය නැවත ආරම්භ කරන්නැයි ආණ්ඩ
ඥාති පුත්‍රයා අපයෝජනය කළ බාප්පාට සිර දඬුවම්
අට හැවිරිදි ඥාති පුතා නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත
නිවෙස්වලට ඇතුළුවී භාණ්ඩ සොරකම් කළ 3ක් අත්අඩංගුවට
බලංගොඩ දෙහිගස්තලාව ගෙවල් කිහිපයක් බිඳ රුපියල් පනහකට ආසන්න ගෘහ විදුලි උපකරණ සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද(12) දා ස
විභාග මධ්‍යස්ථානයක් අසල පිහියක් තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට
සාමාන්‍යපෙළ විභාග මධ්‍යස්ථානයක්ව පැවැති තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ පිහියක් සන්තකයේ තබාග
සුනඛ දඩයමේ පැමිණි හැළ කිඹුලකු අල්ලයි
සුනඛයින් දඩයම් කිරීම සඳහා වවුනියාව නෙළුකුලම රාසේන්ද්‍රකුලම් ගම්මානයේ නිවාස අසලට පැමිණ සිටි අඩි අටක් පමණ දිග හැ
ළමා නිවාසවල ගුණාත්මකභාවය ගැන වර්ගීකරණයක්
දිවයින පුරා පිහිටි ළමා නිවාසවල ගුණාත්මකභාවය පිළිබඳ වර්ගීකරණයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නී
බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ නැදුන් කඳන් තොගයක් අත්අඩංගුවට
පන්නල ප්‍රදේශයේ බම්මන්න-කොටුවැල්ල මාර්ගයේ බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ නැඳුන් කඳන් තොගයක් සහිත ලොරි ර
බාල වයස්කාර දරුවා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්
ගෙවීම පැහැර හැරි සමිතියකින් ගත් ණය මුදලක් නැවත ලබා ගැනීමේ අරමුණින් 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු පැහැරගෙ