ත්‍රීරෝද රථයකින් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 330 රැගෙන යමින් සිටි කාන්තාවක වවුනියා
ප්‍රාදේශීය පුවත්
නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ කොස්තාපල් ඇතුළු 2ක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය
පොලිස් සිරමැදිරියෙන් පැන්න සිව් දෙනෙකු සොයා පරීක්ෂණ
රඹුක්කන පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය
වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මුදල් කොල්ලකෑ 4 ක් සැක පිට අත්අඩංගුවට
කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවිකාවකගේ ගෙළට පිහියක් තබා මුදල් කොල්ල කා පළා
යටවත්ත ප්‍රා.සබේ අයවැය සම්මතයි
යටවත්ත ප්‍රාදේශිය සභාවේ 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.
මිනිබිරිය අපයෝජනය කළ සීයා අත්අඩංගුවට
අවුරුදු එක හමාරක ළදැරියක අපයෝජනය කළ බව කියන එම දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය පවසයි.
ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ 2ක් අත්අඩංගුවට
ලී කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අලුය
සාගරිකා දුම්රියේ ගැටී පුද්ගලයකු මරුට
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ හැපී පුද්ගලයෙකු මියගොස් ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
රුහුණ විද්‍යාපීඨයේ නේවාසිකාගාර වලට ඇතුළුවී භාණ්ඩ සොරාගත් අයෙක් රිමාන්ඩ්
රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකව අධ්‍යයන කටයුතු වල නිරත සිසුවියන්ගේ නේවාසිකාගාර වලට රාත්‍රී කාලයේ හ
පුද්ගලයන් රට යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඩ්
පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන කාන්තාවක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනා
අවි ජාවාරම්කරුවන් බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට
පාතාලයට අවි සැපයීමේ ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝල
හබරාදු ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක්
හබරාදුව ප්‍රාදේශීය සභාවේ අද (18) පැවති මාසික රැස්වීමේදී පාලක පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසි
දියණිය සුවපත් කර ගැනීමට මාධ්‍යවේදී පියා ආධාර පතයි
දෙවලපොළ ලංකාදීප මාධ්‍යවේදී කීර්ති ප්‍රනාන්දුගේ වැඩිමහල් දියණිය වන බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු දැරිය බරපතල ස්නා
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය.
කඩුගන්නාව නගර සබේ අය වැය පරාදයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (18) ඉදිරිපත් ක
මාතලේ ඓතිහාසික නුගගස කපනවාට මහජන විරෝධය
මාතලේ නගරයේ නුග ගහමුල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහ නගර සභාව විසින් කපා ඉවත්කිරි
මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි
මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි එකම පළාත් පාලන අයාතනය වන මාතලේ මහ නගර සභාවේ 2019 වසර සදහා වු අය වැ
විදේශීය ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඉංගිරිය හඳපාන්ගොඩ කොස්හේන ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ විදේශීය ගිනි අවියක් හා ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අද(18) අත්
මත්කුඩු අලෙවි කළ ලංගම රියදුරා අත්අඩංගුවට
හිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව ප්‍රදේශවලට කුඩු ප්‍රවාහනය කර අලෙවි කළ මැදිරිගිරිය කොළඹ රාත්‍රී ලංගම
රිය අනතුරකින් දියණිය මරුට මව රෝහලේ
ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි මෝටර් රියක් බුලත්සිංහල පහළ නාරංගලදී වෙළෙදසලක හැපී සිදු වූ අනතුරකින් වෙළෙදසලෙහි ස
උතුරු මුහුදේ මසුන් ඇල්ලූ 8ක් අත්අඩංගුවට
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු උතු
කොටි කාලේ සැඟවු ආයුධ තොගයක් සොයා ගනී
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සඟවා තිබූ එල්ටීටීඊ යුද උපකරණ තොගයක් සොයා ගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා ක
ආයුධ සමඟ 10 දෙනෙකු අත්අඩංගුවට
යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී ආවා කල්ලි ප්‍රබල සාමාජිකයින් බවට සැකකරන 10 දෙනෙකු ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් බව චුන්
ලක්ෂ 12 දුරකථන සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
කිලිනොච්චිය නගරයේ ජංගම වෙළෙඳසල් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 12 ක වටිනා ජංගම දුරකථන සොරාගත් පුද්ගලයින් දෙදෙනකු පුදුකු
පදික වේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි
උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදික වේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොල
කුඹුක් අත්තක් හිස මතට කඩා වැටී ජල පාලකවරයකු මියයයි
පුත්තලම වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ජල පාලකවරයකු දිරා ගිය කුඹුක් අත්තක් හිස මතට කඩ
පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට
අල්ලස් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර පලායාමට උත්සහ කළ බව කියන සිවි
සැමියා නිදහස් කරන්නැයි බිරිඳ දරුවන් සමඟ උපවාසයක
වවුනතිවු පොලිස් සැරයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සිය සැමියා නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුව
නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 කට නඩු
පාරිභෝගික සේවා අධිකාරියේ නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික
ලක්ෂ 35 ක රන්බඩු සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
පානදුර නගරයේ ප්‍රසිද්ධ කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් දිවා කාලයේ බිඳ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රන් ප